Tuesday, June 25, 2013

ISUZU BF50

CLICK ON THE IMAGE FOR FULL SIZE
Sri Lanka Transport Board (SL.T.B) Udahamulla Depot 29 ශ්‍රී 1099 ISUZU BF50, werahera Bodied bus at UM depot.This is ISUZU BF50 only one bus in SLTB fleat. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම) උඩහමුල්ල ඩිපෝවට අයත් ඉසුසු BF50 වර්ගයේ බස් රථයක් උඩහමුල්ල ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ශ්‍රී ලං.ග.ම වේරහැර වැඩ පොලෙහි බොඩි නිෂ්පාදනය කරන ලද මෙම බස් රථය, දැනට ලංගම රථ ඇණිය සතු ඉසුසු BF50 වර්ගයට අයත් එකම බස් රථයයි. අමතර කොටස් නොමැති බැවින් ඉසුසු MT112 වර්ගයට අයත් බස් රථයක එන්ජිමක් සවි කර ඇත. இலங்கை போக்குவரத்து சபை (இ.போ.ச) உடஹமுள்ள டிப்போவுக்குச் சொந்தமான ISUZU BF50 இனத்தைச் சேர்ந்த இந்த பஸ் வேரஹர இ.போ.ச தொழிற்சாலையில் Body தயாரிக்கப்பட்டதாகும்.இப்பொழுது இ.போ.சபையில் இருக்கும் ஒரேயொரு ISUZU BF50 இதுவாகும். இப்பொழுது இதற்கு ISUZU MT112 பஸ்ஸின் இன்ஜின் பொருத்தப்பட்டுள்ளது.  
-CEYLON BUS CIRCLE-
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ පිටුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ මීටර් පැනලය සහ සුක්කානම
CLICK ON THE IMAGE FOR FULL SIZE

වෙනස් කිරීමකින් තොරව සකසා ඇති සීනුව
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ ඇතුලත ඉදිරිපස පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE






No comments:

Post a Comment