CLICK ON THE IMAGE FOR FULL SIZE
Sri Lanka Transport Board (SL.T.B) Kuliyapitiya Depot 61-5251, Ashok Leyland Bharath body bus. ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලය(ශ්රී ලං. ග. ම), කුලියාපිටිය ඩිපෝවට අයත් 61-5251, Ashok Leyland Bharath Coach Builders සමාගම මගින් බද සැකසූ බස් රථයකි. මෙය 1992 දී නිෂ්පාදනය කර ඇත. හෝමාගම ඩිපෝව සතුව තිබූ මෙම බස් රථය වර්තමානයේ කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය කරයි.
-CEYLON BUS CIRCLE-
රථයේ පසුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE
Bharath Coach Builders සමාගම මගින් බද සකසා ඇත