Sunday, July 7, 2013

ISUZU journey 23ශ්‍රී9179

CLICK ON THE IMAGE FOR FULL SIZE

SriLanka Transport Board (SL.T.B) Katubedda Depot ISUZU journey 23ශ්‍රී9179 Bus at Katubedda Depot.This bus was repaired under rehabilitation program 2009, assuming office as Executive president Mahinda Rajapakshe. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටුබැද්ද ඩිපෝවට අයත් ISUZU journey 23ශ්‍රී9179 දරණ බස් රථය කටුබැද්ද ඩිපෝවේදී. ජපානයේ නිෂ්පාදිත බස් රථයක් වන මෙය KAWASAKI සමාගම මගින් බොඩි නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලං.ග.ම සංචාරක සේවා ඩිපෝවක් ලෙස ආරම්භ වූ අවධියේ සිට ධාවනය වූ බස් රථයකි. කලක් ධාවනයෙන් ඉවත්ව තිබූ මෙම බස් රථය 2009 වසරේ ජනාධිපති පදවිප්‍රාප්තිය නිමිත්තෙන් කටුබැද්ද ඩිපෝවේ සේවක පිරිස විසින් අළුත්වැඩියා කර සේවයට සපයන ලදී. වර්තමානයේ මෙය ධාවනය වන්නේ විශේෂ ගමන් සදහා පමණි.இலங்கை போக்குவரத்து சபை கட்டுபெத்த டிப்போவுக்குச் சொந்தமான ISUZU journey 23ශ්‍රී9179 பஸ் கட்டுபெத்த டிப்போவில் காணக்கூடியதாக உள்ளது. இந்த பஸ் ஜப்பானில் தயாரிக்கப்பட்டடு  KAWASAKI கூட்டுத்தாபனத்தினால் ஆண்டில் Body தயாரிக்கப்பட்டது.இ.போ.சபையின் போக்குவரத்து சேவையில் ஈடுபட்டுக்கொண்டிருந்த இந்த பஸ் சிறிது காலம் இயந்திரக் கோளாறு மற்றும் பஸ் பழமையானதனால் தனது சேவையை தொடர முடியாது இடைநிறுத்திக்கொண்டது பின்னர் 2009 ஆண்டில் ஜனாதிபதியின் பதவியேற்பையோட்டி கட்டுபெத்த டிப்போ ஊழியர்களால் மறுசீரமைக்கப்பட்டது.
- CEYLON BUS CIRCLE -
පසුපස පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE
 
බස් රථයේ ඉදිරිපස සවි කර ඇති අමතර රෝදය
CLICK ON THE IMAGE FOR FULL SIZE
ආසන සහ ගමන් මළු රදවන
CLICK ON THE IMAGE FOR FULL SIZE
සුක්කානම සහ ඉදිරිපස අංගෝපාංග
CLICK ON THE IMAGE FOR FULL SIZE

ඇතුලත ඇති පංකා
CLICK ON THE IMAGE FOR FULL SIZE
වායු සමීකරණ ක්‍රියාත්මක කිරීමට ඇති ස්විචයන්
CLICK ON THE IMAGE FOR FULL SIZE