Friday, August 30, 2013

IC-2696, Mercedes Benz Mobile Services

CLICK ON THE IMAGE FOR FULL SIZE

 Sri Lanka Transport Board (SL.T.B) Yatinuwara Depot IC-2696, Mercedes Benz Mobile Services at Yatinuwara Depot. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය(SL.T.B), යටිනුවර ඩිපෝවට අයත් IC-2696, Mercedes Benz වර්ගයට අයත් කාර්මික සේවා රථයයි. මෙය 1957 දී බස් ජනසතුවත් සමගම ලංගම හා එක්ව ඇති අතර, ඊට පෙර පුද්ගලික ප්‍රවාහන සමාගමක් සතුව තිබී ඇත. 
இலங்கை போக்குவரத்து சபை யட்டினுவர சாலைக்குச் சொந்தமான IC-2696, Mercedes Benz  இனத்தைச் சேர்த்த பொறியியல் சேவைக்காகப் பயன்படுத்தப்படும் வாகனம். இது 1957 ஆம் ஆண்டளவில் தனியார் நிறுவனம் ஒன்றினால் வழங்கப்பட்டது.

-CEYLON BUS CIRCLE-

කාර්මික සේවා රථයේ පසුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE

 අළුත්වැඩියාව අතරතුර ඩිපෝවේදී
CLICK ON THE IMAGE FOR FULL SIZE

අළුත්වැඩියාව අතරතුර ඩිපෝවේදී(ඇතුළත)
CLICK ON THE IMAGE FOR FULL SIZE




AUSTIN lorry at Yatinuwara Workshop



CLICK ON THE IMAGE FOR FULL SIZE

 Sri Lanka Transport Board (SL.T.B) Yatinuwara Work Shop 24 ශ්‍රී 9029, AUSTIN lorry at Yatinuwara Workshop .1963 lorry bus was attached C.T.B fleet. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය(SL.T.B), යටිනුවර ප්‍රාදේශීය වැඩපොලට අයත් 24 ශ්‍රී 9029, AUSTIN වර්ගයට අයත් ලොරි රථයයි. මෙය1963 දී ලංගම හා එක්ව ඇත. යටිනුවර ප්‍රාදේශීය වැඩපොලට අයත් Fork Lift Truck ආපදාවට ලක්වීම නිසා මෙම ලොරිය Fork Lift Truck ලෙස කර්මාන්තශාලාවන් අතර එන්ජින් ගෙන යාමට භාවිතා කරයි.

-CEYLON BUS CIRCLE-

එන්ජිමක් ඔසවාගෙන යාමට සූදානමින්

 CLICK ON THE IMAGE FOR FULL SIZE

එන්ජින් ඔසවාගෙන යා හැකි ලෙස පසුපස සකසා ඇති අයුරු


 CLICK ON THE IMAGE FOR FULL SIZE