Ceylon Bus Circle




CLICK ON THE IMAGE FOR FULL SIZE


ලංකා බස් කවය
CEYLON BUS CIRCLE


       ලංකා බස් කවය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය  ට ආදරය කරන පිරිසකගේ එකතුවකින් ආරම්භ කල සංගමයකි.  එය 2011 වසරේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා අත්වැල් බැදගත් අතර නිරන්තරයෙන් ඔවුන්ගේ මගපෙන්වීම සහ පූර්ණ ආශිර්වාදය ලබමින් පවත්වාගෙන යයි. 

  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමග ඔවුන්ගේ විශේෂිත අවස්ථාවන්හිදී එක්ව සිටින අතර දැයට කිරුල වැනි ජාතික තලයේ ප්‍රදර්ශණයන්හිදී ඔවුනට නොමද සහයක් ලබා දෙයි.












No comments:

Post a Comment