CLICK ON THE IMAGE FOR FULL SIZE
SriLanka Transport Board (SL.T.B) Kirindiwela Depot TATA
909 / 61 - 5570 (KD71) Bus at Kirindiwela Depot. This bus was used
Bandarawela regional workshop's, supply devision bus. After bus was
attached Kirindiwela depot for passenger Transport. ශ්‍රී ලංකා
ගමනාගමන මණ්ඩලය කිරිදිවැල ඩිපෝවට අයත් TATA 909 / 61 - 5570 (KD71) බස්
රථය. බණ්ඩාරවෙළ ප්‍රාදේශීය වැඩපොල සතුව තිබූ මෙම බස් රථය මගී ප්‍රවාහන
අවශ්‍යතා මත කිරිදිවැල ඩිපෝවට අනුයුක්ත කරන ලදී. මෙම වෙනස්කම් සිදු කර
ඇත්තේ බණ්ඩාරවෙළ ප්‍රාදේශීය වැඩපොල සතුව තිබූ අවධියේදීය. මෙම බස් රථය නිෂ්පාදනය කර ඇත්තේ 1992 දීය. இலங்கை போக்குவரத்து சபை கிரிந்திவல டிப்போவுக்குச் சொந்தமான TATA 909 / 61 - 5570 (KD71) பஸ். இந்த பஸ் பண்டாரவளை டிப்போ பிரதேச வேலைத்தளத்தில் உபயோகிக்கப்பட்டு பின்னர் கிரிந்திவல டிப்போவுக்கு வழங்கப்பட்டது. இந்த பஸ் 1992 இல் தயாரிக்கப்பட்டது.
- CEYLON BUS CIRCLE -
CLICK ON THE IMAGE FOR FULL SIZE
පසු පස බාහිරට විවෘත කල හැකි ලෙස දොරටුවක් සාදා ඇති අයුරු
CLICK ON THE IMAGE FOR FULL SIZE
ඉදිරිපස වීදුරුවට ඉහල වෙනස් කර ඇති ආකාරය
CLICK ON THE IMAGE FOR FULL SIZE
මීටර් පැනලය සහ සුක්කානම වෙනස් කර ඇති අයුරු
CLICK ON THE IMAGE FOR FULL SIZE
ආසන සහ ඇතුළතින් පිටුපස දොරටුව
CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථයේ නිෂ්පාදනය දැක්වෙන පුවරුව
CLICK ON THE IMAGE FOR FULL SIZE