Sunday, January 5, 2014

63-3050 ISUZU Bus (KIRINDIWELA DEPOT)


 CLICK ON THE IMAGE FOR FULL SIZE

SriLanka Transport Board (SL.T.B) Kirindiwela Depot ISUZU 63-3050 (KD12) Bus at Kirindiwela Depot & Kataragama.This bus was repaired under rehabilitation program 2013, assuming office as Executive president Mahinda Rajapakshe. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කිරිදිවැල ඩිපෝවට අයත්  ISUZU 63-3050 (KD12) දරණ බස් රථය. ධාවනයෙන් ඉවත්ව ගර්භිත කර තිබූ මෙම බස් රථය කිරිදිවැල ඩිපෝවේ ශ්‍රී ලංකා ජාතික නිදහස් ප්‍රවාහන සේවක සමිතිය මගින් අළුත්වැඩියා කර 2013.12.31 දින නැවත ජනතා සේවයට සපයන ලදී. වායු සමනය කරන ලද බස් රථයක් ලෙස 1999 දී කිරිදිවැල ඩිපෝවට ලැබී ඇති අතර නැවත වායු සමනය කිරීම පිළිබදව මේ දිනවල සාකච්චා කරමින් පවතී. එසේ වායු සමනය කලහොත් බස් රථය අධිවේගයේ ධාවනය වනු ඇත.

1999 දී ගත් ඡායාරූපයක්
CLICK ON THE IMAGE FOR FULL SIZE
කතරගම යාමට සූදානමින්
 CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථය කතරගමදී
 CLICK ON THE IMAGE FOR FULL SIZE
අළුත්වැඩියාවට පෙර
 CLICK ON THE IMAGE FOR FULL SIZE
අළුත්වැඩියාවට රැගෙන එමින්
 CLICK ON THE IMAGE FOR FULL SIZE
අළුත්වැඩියාව අතරතුර 
 CLICK ON THE IMAGE FOR FULL SIZE
අළුත්වැඩියාව අතරතුර(පින්තාරු කිරීමට පෙර)
 CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථයේ දකුණු පස පෙනුම
 CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථයේ වම් පස පෙනුම
 CLICK ON THE IMAGE FOR FULL SIZE
කිරි උතුරවා සුභ මොහොතින්...... 
 CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථය අළුත්වැඩියා කල සේවක පිරිස
 CLICK ON THE IMAGE FOR FULL SIZE
ප්‍රධාන කාර්යාල නිළධාරීන් බසය පරීක්ෂා කරමින්
CLICK ON THE IMAGE FOR FULL SIZE
කිරි වෙහෙර අභියස  පහන් පූජාවේදී
CLICK ON THE IMAGE FOR FULL SIZE