Friday, July 12, 2013

LANKA ASHOK LEYLAND [NA-1145]

 
CLICK ON THE IMAGE FOR FULL SIZE
SriLanka Transport Board (SL.T.B) Katubedda Depot ASHOK LEYLAND, NA-1145(KTB28) Bus at Katubedda Depot. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටුබැද්ද ඩිපෝවට අයත්  ASHOK LEYLAND, NA-1145(KTB28) දරණ බස් රථය කටුබැද්ද ඩිපෝවේදී. ඉන්දියාවේ නිෂ්පාදිත බස් රථයක් වන මෙය BRIJ සමාගම මගින් 2005 වසරේ බොඩි නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලං.ග.ම සංචාරක සේවා ඩිපෝවක් ලෙස ආරම්භ වුවද වර්තමානයේ මගී ප්‍රවාහන සේවා සදහා යොමුවී සිටී. කටුබැද්ද ඩිපෝව මගින් බොහොමයක් සිදු කරනුයේ දුර ගමන් සේවා වන අතර කෙටි දුර සේවා කරනුයේ ඉතා සුළු ප්‍රමාණයකි. මෙම බස් රථය ද දුර ගමන් සේවා බස් රථයකි. இலங்கை போக்குவரத்து சபை கட்டுபெத்த டிப்போவுக்குச் சொந்தமான LANKA ASHOK LEYLAND, NA-1145(KTB28) பஸ்.

- CEYLON BUS CIRCLE -
ඩිකියක් සහිත බස් රථයේ පිටුපස පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE
රූපවාහිනියක් සවි කර ඇති අතර මගීන්ට අල්ලාගෙන යාමට සවි කල ආධාරක
CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථයේ ඇතුළත
CLICK ON THE IMAGE FOR FULL SIZE
රියදුරු කුටිය සහ ඉදිරිපස
CLICK ON THE IMAGE FOR FULL SIZE
නිෂ්පාදිත වර්ෂය සහ එන්ජින්/චැසි අංක
CLICK ON THE IMAGE FOR FULL SIZE