Saturday, July 13, 2013

ASHOK LEYLAND - LYNX

 
CLICK ON THE IMAGE FOR FULL SIZE
SriLanka Transport Board (SL.T.B) Kirindiwela Depot ASHOK LEYLAND - LYNX NB-5621(KD17) Bus at Kirindiwela Depot. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කිරිදිවැල ඩිපෝවට අයත්  ASHOK LEYLAND - LYNX NB-5621(KD17) දරණ බස් රථය කිරිදිවැල ඩිපෝවේදී. ග්‍රාමීය සේවා සදහා ආනයනය කල ආසන 36 බස් රථයක් වන මෙහි එන්ජිම සිලින්ඩර් 04කින් යුක්ත බැවින් තෙල් පරිබෝජනය ඉහල මට්ටමක පවතී. මෙම බස් රථ ඉන්දියාවේ RUBY සමාගම විසින් බොඩි නිෂ්පාදනය කර ඇත. මෙහි පසුපස තනි වීදුරුව සහ වීදුරු තුනක් සහිතව පැමිණි අතර, පසුපස වීදුරු තුන ශ්‍රී ලං.ග.ම ඉල්ලීම මත නිපදවා ඇත. එහි විශේෂත්වය වන්නේ හදිසි දොරටුව පසු පස පිහිටීමයි. இலங்கை போக்குவரத்து சபை கிரிந்திவல டிப்போவுக்குச் சொந்தமான LANKA ASHOK LEYLAND - LYNX NB-5621(KD17) பஸ். இதன் இன்ஜின் 4 சிலிண்டர்களை கொண்டது.இதில் 36 ஆசனங்களைக் கொண்டது.

- CEYLON BUS CIRCLE -
 වීදුරු 03කින් සමන්විත බස් රථයේ පිටුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE
 අනෙක් බස් රථ වලට වඩා වෙනස් ලෙස නිපදවූ සුක්කානම සහ මීටර් පැනලය
CLICK ON THE IMAGE FOR FULL SIZE
 මගීන් 36කට ගමන් කල හැකි ලෙස සකසා ඇති ආසන
 
CLICK ON THE IMAGE FOR FULL SIZE
බඩු දැමීමට ඇති ඩිකිය
 
CLICK ON THE IMAGE FOR FULL SIZE

රියදුරු තැනගේ විශේෂ අවධානය සදහා
CLICK ON THE IMAGE FOR FULL SIZE