Sunday, July 21, 2013

30 ශ්‍රී 7211 LAL bus

CLICK ON THE IMAGE FOR FULL SIZE

SriLanka Transport Board (SL.T.B) Gampaha Depot, LAL 30 ශ්‍රී 7211 (GM53) Bus at Gampaha Depot.1984 this bus was attached to SLTB fleet. This bus was repaired under rehabilitation program 2011, assuming office as Executive president Mahinda Rajapakshe.ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ගම්පහ ඩිපෝවට අයත් 30 ශ්‍රී 7211(GM53) බස් රථයයි. 1984 වසරේදී ලංගමයට  ඉන්දියාවෙන් ආනයනය කල මෙම LAL බස් රථ වල බොඩිය ඉන්දියාවෙන් එකලස් කරන ලද්දකි. මෙම බස් රථ මාදිලි 03කින් ආනයනය කල අතර, මෙම බස් රථය ගම්පහ ඩිපෝවෙන් 2011 වසරේ ජනපති පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් අළුත්වැඩියා කරන ලද බස් රථයයි.1984 ஆம் ஆண்டில் இலங்கை போக்குவரத்து சபைக்கு இந்தியாவில் இருந்து இறக்குமதி செய்யப்பட்ட LANKA ASHOK LEYLAND பஸ் இதுவாகும். காலப்போக்கில் பழுதடைந்த காரணத்தினால்  2011 ஆம் ஆண்டில் கம்பஹா டிப்போ ஊழியர்களால் ஜனாதிபதி பதவியேற்பையோட்டி மறுசீரமைக்கப்பட்டுள்ளது.
-CEYLON BUS CIRCLE-
බස් රථයේ පැති පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE 

පසු පස පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE 

පැරණි බව නොමැකෙන ලෙස ඇතුලත අලුත්වැඩියා කර ඇති අයුරු
CLICK ON THE IMAGE FOR FULL SIZE

අලුත්වැඩියා කල එන්ජිමකි
CLICK ON THE IMAGE FOR FULL SIZE