Saturday, August 10, 2013

62-6525 ASHOK LEYLAND - BRIJ body

CLICK ON THE IMAGE FOR FULL SIZE

SriLanka Transport Board (SL.T.B) Kurunegala South Depot ASHOK LEYLAND - BRIJ body 62-6525 Bus at Kurunegala South Depot.This bus was repaired under rehabilitation program 2012, assuming office as Executive president Mahinda Rajapakshe. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කුරුණෑගල දකුණ ඩිපෝවට අයත්  ASHOK LEYLAND - BRIJ body 62-6525 දරණ බස් රථය. කටාන විවිධසේවා සමූපකාරය සතුව, සමූප-සේවා ලෙස ධාවනය විය. අනතුරුව මෙම බස් රථ මීගමුව ඩිපෝවට අනුයුක්ත කරන ලදී. මීගමුව ඩිපෝවේ ධාවනයෙන් ඉවත්වු මෙම බස් රථය කුරුණෑගල දකුණ ඩිපෝවේ ශ්‍රී ලංකා නිදහස් ප්‍රවාහන සේවක සමිතිය මගින් අළුත්වැඩියා කර 2012.12.31 දින නැවත ජනතා සේවයට සපයන ලදී. මෙහි වි‍ශේෂත්වය වන්නේ බස් රථය මුළුමනින්ම වෙනස් මුහුණුවරකට අළුත්වැඩියා කර තිබීමයි.
இலங்கை போக்குவரத்து சபை குருணாகல் தெற்கு சாலைக்குச் சொந்தமான ASHOK LEYLAND - BRIJ body 62-6525 பஸ்.முன்னர் இந்த பஸ் கட்டான கூட்டுறவு சங்கத்தில் உபயோகிக்கப்பட்டு பின்னர் இ.போ.ச நீர்கொழும்பு சாலைக்கு வழங்கப்பட்டது. அதன் பின்னர் சிறிது காலம் நீர்கொழும்பு சாலையில் பழுதடைந்த நிலையில் இருந்த இந்த பஸ்ஸை குருணாகல் தெற்குச் சாலை ஊழியர்களால் 2012/12/31 ஆம் திகதி மறுசீரமைக்கப்பட்டது. இந்த பஸ்ஸின் விசேடம் என்னவென்றால் பஸ்ஸின் body முற்றிலும் புதிதாகத் தயாரிக்கப்படும் புத்தம்புதிய பஸ்ஸின் உருவ அமைப்பைக் கொண்டது.

-CEYLON BUS CIRCLE-


CLICK ON THE IMAGE FOR FULL SIZE

පින්තාරුව අවසන්ව
CLICK ON THE IMAGE FOR FULL SIZE


පසුපස පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE

අළුත්වැඩියාවට පෙර - සේදුම් අංගනයේ
 CLICK ON THE IMAGE FOR FULL SIZE

කුරුණෑගල දකුණ ඩිපෝවට ගෙන එන විට බසයේ ඇතුලත
CLICK ON THE IMAGE FOR FULL SIZE

බොඩි අළුත්වැඩියාව සිදු කරමින්
CLICK ON THE IMAGE FOR FULL SIZE

බොඩි අළුත්වැඩියාව සිදු කරමින්
CLICK ON THE IMAGE FOR FULL SIZE

බොඩි අළුත්වැඩියාව අවසන්
CLICK ON THE IMAGE FOR FULL SIZE

බෝර්ඩ් පෙට්ටියක් නිර්මාණය කර
CLICK ON THE IMAGE FOR FULL SIZE

ඩිපෝ ඉංජිනේරු සුමිත් මහතා
 
CLICK ON THE IMAGE FOR FULL SIZE

 බොඩි අළුත්වැඩියාව සිදු කරමින්
CLICK ON THE IMAGE FOR FULL SIZE

පින්තාරු වැඩ කරන කාලයේදී
 CLICK ON THE IMAGE FOR FULL SIZE