Tuesday, June 25, 2013

ASHOK LEYLAND (Wreahera Aluminium body)

 
CLICK ON THE IMAGE FOR FULL SIZE

Sri Lanka Transport Board (SL.T.B) Kirindiwela  Depot 23 ශ්‍රී 9379 LANKA ASHOK LEYLAND (Wreahera Aluminium body) bus. 1979. 01. 04  this bus was attached to SLTB Kirindiwela depot fleet .This bus was attached to Welisara Driving Training School , after 2009  this bus was attached to SLTB Kirindiwela depot again.1979 ජනවාරි 04 වන දින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කිරිදිවැල ඩිපෝවට එක්වුණු මෙය, වේරහැර ශ්‍රී ලංගම වැඩපොලෙහි බොඩි නිෂ්පාදනය කරන ලද බස් රථයකි. අශෝක් ලේලන්ඩ් 370 එන්ජිමකින් සමන්විත අතර, මෙහි ආසන ගණන 36 කි. කලක් වැලිසර රියදුරු අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව තිබූ අතර 2009 වසරේදී පමණ නැවතත් කිරිදිවැල ඩිපෝව යටතේ මගී ප්‍රවාහනයට එක්විය. එන්ජින් අලුත්වැඩියාවක් නිසා මේ දින වල ධාවනයෙන් ඉවත්ව ඇත.1979 ஜனவரி 04ம் திகதி இலங்கை போக்குவரத்து சபை கிரிந்திவல டிப்போவுக்கு வழங்கப்பட்ட இந்த பஸ் வேரஹர இ.போ.ச வேலைத்தளத்தில் body தயாரிக்கப்பட்டது. இது LANKA ASHOK LEYLAND 370 இஞ்சினை கொண்டது. இதில் 36 ஆசனங்கள் உள்ளது. சிறிது காலம் வலிசர சாரதி பயிற்சிப் பாடசாலையில் பயிற்சிக்காக இணைக்கப்பட்ட இந்த பஸ் 2009ம் ஆண்டு மீண்டும் கிரிந்திவல டிப்போவுக்கு கொண்டுவரப்பட்டுள்ளது.

- CEYLON BUS CIRCLE -
බස් රථයේ පිටුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථයේ ඇතුලත
CLICK ON THE IMAGE FOR FULL SIZE

ආසන සහ ඇතුලත
CLICK ON THE IMAGE FOR FULL SIZE


No comments:

Post a Comment