CLICK ON THE IMAGE FOR FULL SIZE
ශ්‍රී ලංගම මට්ටක්කුලිය ඩිපෝවට අයත් මෙම LAL (NA-5237) මෙම බස් රථය, දිනපතා පෙරවරු 6.00 පැයට මාර්ග අංක 610/245 අවිස්සාවේල්ල-අමිතිරිගල-කිරිදිවැල-182 නිට්ටඹුව-වේයන්ගොඩ-කටුනායක හරහා මීගමුව දක්වා වන අතර, අනතුරුව මාර්ග අංක 240 කොළඹ පැමිණෙයි. කොළඹ සිට 145 ඔස්සේ මට්ටක්කුලිය පැමිණ සිය දෛනික සේවා අවශතා සිදු කර මාර්ග අංක 145 න් පිටකොටුවටත්, 240න් මීගමුවටත් පැමිණෙන අතර සවස 4.10 ට මීගමුවෙන් 245/610 අවිස්සාවේල්ල බලා ධාවනය කෙරේ.බස් රථයේ රියදුරු තැන මෙම බස් රථයට තමන් සතු පුද්ගලික ධනයක් ලෙස සලකා ධාවනයේ යෙදෙන අතර තම පුද්ගලික මුදලින් පැති කණ්නාඩි(Side mirrors) සවි කරෙගන අැත. මාර්ග කීපයක් ආවරණය වන පරිදි ධාවනය වන නිසා මුලදී පුද්ගලික බස් රථයන්ගෙන් විවිධ බාධා අැති වුවද ඒ සියලු බාධා මැඩගනිමින් බස් රථය අදටත් මහජන සේවයට කැපවී අැත.SriLanka Transport Board (SL.T.B) Mattakkuliya Depot LAL RUBY RUSHI body (NA-5237)
CLICK ON THE IMAGE FOR FULL SIZE
CLICK ON THE IMAGE FOR FULL SIZE
රියදුරු මහතාගේ පුද්ගලික මුදලින් දමි ඇති බස් රථයේ පැති කණ්නාඩි
CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථයේ පසුපස පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE