Monday, June 3, 2013

22 ශ්‍රී 2954 Mercedes Benz

CLICK ON THE IMAGE FOR FULL SIZE
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය(SL.T.B), මහනුවර දකුණ ඩිපෝවට අයත්  22 ශ්‍රී 2954 Mercedes Benz  (OP.312 volley body) වර්ගයට අයත් බස් රථයයි. මෙම බස් රථය 1964.04.10 දින මහනුවර දකුණ ඩිපෝවට ලැබුණු අතර 1972.02.04 වන දින මාවනැල්ල ඩිපෝවට  ලබා දෙන ලදී. 1976 වන තුරු මාවනැල්ල ඩිපෝවට තම සේවය ලබා දුන් අතර 1976.06.19 නැවතත් මහනුවර දකුණ ඩිපෝව වෙත පවරන ලදී. එදින සිට මහනුවර දකුණ ඩිපෝවට අඛණ්ඩ සේවයක් ලබා දුන් අතර 2010.07.07 දින ධාවනයෙන් ඉවත් වන ලදී. එසේ  ඉවත්වු මෙම බස් රථය ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිමල් අබේසිරි මහතාගේ සංකල්පයකට අනුව මහනුවර දකුණ ඩිපෝවේ ශ්‍රී ලංකා නිදහස් ප්‍රවාහන සේවක සමිතිය මගින් අළුත්වැඩියා කර 2012.12.31 දින නැවත ජනතා සේවයට සපයන ලදී.
-Ceylon Bus Circle-
බස් රථයේ පිටුපස පෙනුම දකුණු පසින් 
 
CLICK ON THE IMAGE FOR FULL SIZE 

இலங்கை போக்குவரத்து சபை கண்டி தெற்கு டிப்போவுக்கு சொந்தமான 22ශ්‍රී2954 Mercedes Benz  (OP.312 volley body) இனத்தைச் சேர்ந்த பஸ். இந்த பஸ் 1964/04/10 ஆம் திகதி கண்டி தெற்கு டிப்போவுக்கு வழங்கப்பட்டது. பின்னர் இந்த பஸ் 1972/02/04 ஆம் திகதி மாவனல்லை டிப்போவுக்கு வழங்கப்பட்டு அதன் சேவையை தொடர்ந்துகொண்டிருந்தப்போது 1976/06/19 ஆம் திகதி மீண்டும் கண்டி தெற்கு டிப்போவுக்கு கொண்டுவரப்பட்டது. அன்றுமுதல் கண்டி தெற்கு டிப்போவில் சேவையில் ஈடுபட்டுக்கொண்டிருந்த இந்த பஸ் 2010/07/07 ஆம் திகதி தனது சேவையை நிறுத்திக்கொண்டது பின்னர் 2012/12/31 ஆம் திகதி  அதிமேதகு ஜனாதிபதி மகிந்த ராஜபக்ஷ அவர்களின் 2வது பதவியேற்பையொட்டி கண்டி தெற்கு டிப்போ (ஸ்ரீ லங்கா தேசியபோக்குவரத்து ஊழியர் சங்கம்) ஊழியர்களால்  மறுசீரமைக்கப்பட்டது.

 
බස් රථයේ පිටුපස පෙනුම වම් පසින්

CLICK ON THE IMAGE FOR FULL SIZE
 
Sri Lanka Transport Board (SL.T.B) Kandy South  Depot 22 ශ්‍රී 2954 Mercedes Benz (OP.312 volley body) bus. 1964.04.10  this bus was attached to SLTBKandy South depot fleet .1972.02.04  bus was attached to SLTB Mawanella depot, after 1976.06.19  this bus was attached to SLTBKandy South depot again. This bus was repaired under rehabilitation program 2012, assuming office as Executive president Mahinda Rajapakshe.
-Ceylon Bus Circle-
මහනුවර යුගය සිහිගැන්වෙන ලෙස බස් රථයේ සිතුවම් කර ඇති චිත්‍ර 
CLICK ON THE IMAGE FOR FULL SIZE

රියදුරු අසුන සහ Mercedes Benz  වර්ගයට අයත් සුක්කානම

CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ ඩිකිය සහ පදවි සැමරුම සදහන් කර ඇති අයුරු

 
CLICK ON THE IMAGE FOR FULL SIZE 
 
බස් රථය අළුත්වැඩියාවන් අතරතුර
 
 CLICK ON THE IMAGE FOR FULL SIZE 
 
 CLICK ON THE IMAGE FOR FULL SIZE


 CLICK ON THE IMAGE FOR FULL SIZE
 
 
 CLICK ON THE IMAGE FOR FULL SIZE


 CLICK ON THE IMAGE FOR FULL SIZE
 
බස් රථයේ ඉතිහාසය ඩිපෝවේ සදහන් කර ඇත්තේ මෙලෙසයි
 
CLICK ON THE IMAGE FOR FULL SIZE