Tuesday, February 25, 2014

Fiat 642S bus KANDY NORTH Depot

CLICK ON THE IMAGE FOR FULL SIZE

Sri Lanka Transport Board (SL.T.B) Kandy North depot Fiat 642S bus @ Kuliyapitiya. මහනුවර උතුර ඩිපෝවට අයත් 22ශ්‍රී2140 මෙම Fiat 642S වර්ගයට අයත් බස් රථයකි. මෙම වර්ගයේ බස් රථ 10 ඉතාලියෙන් ආනයනය කර ඇත . 1958 වසරේ මහනුවර උතුර ඩිපෝවට ලැබුණු අතර පසුකාලීනව යටිනුවර ඩිපෝවට මෙම බස් රථ කිහිපයක් අනුයුක්ත කරන ලදී. එමෙන්ම මෙම බස් රථය 1965 වසරේ මහනුවර සහ පොලොන්නරුව ප්‍රදේශයේ පල්ලියගොඩැල්ල ග්‍රාමය සදහා මෙම බස් රථය නව ගමන් මාර්ගයක් ආරම්භ කල අතර වර්තමානයේද එම ගමනාන්තය  මාර්ග සදහන්  පුවරුව දක්නට ලැබේ. මෙම බස් රථය මේ දිනවල දැයට කිරුළ ප්‍රදර්ශණ භූමියේ දක්නට ඇත.

බස් රථයේ පසු පස
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ ඉතාලියෙන් ගෙන්වූ බව සදහන් කර ඇත
CLICK ON THE IMAGE FOR FULL SIZE


 බස් රථයේ ගියර ලීවර 02කින් සමන්විතය
CLICK ON THE IMAGE FOR FULL SIZE


 බස් රථයේ මීටර් පැනලය සහ සුක්කානම
CLICK ON THE IMAGE FOR FULL SIZE


 ෆයිබර් වලින් නිමවූ ආසන
CLICK ON THE IMAGE FOR FULL SIZE


 බස් රථයේ රියදුරු කුටිය
CLICK ON THE IMAGE FOR FULL SIZE



බස් රථය හා සබැදි පෙර ලිපිය