Saturday, August 3, 2013

NA-1819 HINO MIOU

CLICK ON THE IMAGE FOR FULL SIZE

Sri Lanka Transport Board (SL.T.B) Kurunegala South Depot NA-1819, HINO UHT2MLAAKAI bus. In 2006 this bus was attached to SLTB Trincomalee(TM) depot fleet. After 2011  bus was attached to SLTB Kurunegala South  depot. 2006 වසරේ ත්‍රිකුණාමළය ඩිපෝවට ලැබුණු NA-1819 දරණ මෙම HINO UHT2MLAAKAI බස් රථය, 2011 වසරේ කුරුණෑගල දකුණ ඩිපෝවට ලැබී ඇත. ධාවනයෙන් ඉවත්වූ මෙම බස් රථයට කුරුණෑගල දකුණ ඩිපෝවේ ඉංජිනේරු මහතාගේ සහ එම සේවක මහතුන්ගේ නව නිර්මාණයක් ලෙස ASHOK LEYLAND එන්ජිමක් සහ synchromesh ගියර් පෙට්ටියක් සවිකර ධාවනයට සපයා ඇති බැවින් ඉන්ධන පරිභෝජනය ප්‍රශස්ථ මට්ටමකට ළගාවී ඇත. මෙය ලංගම ඉංජිනේරු අංශයේ සේවකමහතුන්ගේ දක්ෂතාවයන් මැනවින් පෙන්නුම්කරන අවස්ථාවක් බව පැහැදිළිය. මෙම බස් රථය ධාවනයට සැපයීමට කැපවීමෙන් කටයුතුකල ඩිපෝ සහකාර කළමණාකාර(ඉංජිනේරු) සුමිත් හේරත් මහතා ඇතුළු එම කාර්යය මණ්ඩලයට ගෞරවනීය ස්තූතිය හිමිවිය යුතුය. 2006 ஆம் ஆண்டில் திருகோணமலை டிப்போவுக்கு வழங்கப்பட்ட (NA-1819) HINO UHT2MLAAKAI  இனத்தைச் சேர்ந்த பஸ் இதுவாகும். இந்த பஸ் 2011 ஆம் ஆண்டில் திருகோணமலை டிப்போவில் இருந்து குருணாகல் தெற்க்கு டிப்போவுக்கு வழங்கப்பட்டது. பின்னர் அங்கு பழுதடைந்த நிலையில் இருந்த இந்த பஸ்ஸை குருணாகல்தெற்கு டிப்போ இன்ஜினியரும் ஊழியர்களும் சேர்ந்து ASHOK LEYLAND இன்ஜினுடன் synchromesh gearbox இணைத்து இந்த பஸ்ஸை மறுசீரமைத்தனர். 
ලංකා බස් කවයට නිරන්තරයෙන් සහය දක්වන සුමිත් හේරත්, සදාත් හා සෙනරත් යන මහත්වරුන්ට ලංකා බස් කවයේ ස්තූතිය... 

2011 වසරේ කුරුණෑගල දකුණ ඩිපෝ අංගනයේ
CLICK ON THE IMAGE FOR FULL SIZE


  ධාවනයෙන් ඉවත්ව තිබූ අයුරු  (අළුත්වැඩියාවට පෙර )
CLICK ON THE IMAGE FOR FULL SIZE

අළුත්වැඩියාව අවසන්ව ඩිපෝ අංගනයේ (2013 දී)

 CLICK ON THE IMAGE FOR FULL SIZE

කුරුණෑගල දකුණ ඩිපෝවට ආවේණික ලෙස වර්ණ ගන්වා ඇත


 CLICK ON THE IMAGE FOR FULL SIZE

 ඉදිරිපස පෙනුම
 CLICK ON THE IMAGE FOR FULL SIZE


වම්පස දිස්වෙන ආකාරය
 CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ පසුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE

 පසුපස එන්ජිම
CLICK ON THE IMAGE FOR FULL SIZE

  HINO MIOU සළකුණ
CLICK ON THE IMAGE FOR FULL SIZE

 සවි කර ඇති අශෝක් ලේලන්ඩ් වර්ගයට අයත් එන්ජිම
 CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථය පණ ගන්වන ඩිපෝ ඉංජිනේරු සුමිත් හේරත් මහතා
 CLICK ON THE IMAGE FOR FULL SIZE

CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන්
 CLICK ON THE IMAGE FOR FULL SIZE

ඇතුළත ආසන
 CLICK ON THE IMAGE FOR FULL SIZE

බසයේ මෙහෙයුම් කුටිය
 CLICK ON THE IMAGE FOR FULL SIZE
 
බස් රථයේ නිෂ්පාදනය, වර්ගය දැක්වෙන පුවරුව
 CLICK ON THE IMAGE FOR FULL SIZE