Thursday, August 1, 2013

23 ශ්‍රී 5909 TATA BENZ

CLICK ON THE IMAGE FOR FULL SIZE
Sri Lanka Transport Board (SL.T.B) Avissawella  Depot 23 ශ්‍රී 5909 TATA BENZ (Wreahera Aluminium body) bus. 1972 this bus was attached to CTB .1972 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවිස්සාවේල්ල ඩිපෝවට එක්වුණු මෙය, වේරහැර ශ්‍රී ලංගම වැඩපොලෙහි බොඩි නිෂ්පාදනය කරන ලද බස් රථයකි ටාටා බෙන්ස් වර්ගයට අයත් බස් රථයකි. මෙම බස් රථය යටියන්තොට-අවිස්සාවේල්ල අතර ධාවනයේ යොදවා ඇත.1972 இல் இலங்கை போக்குவரத்து சபை அவிசாவளை சாலையில் இணைக்கப்பட்ட இந்த பஸ் வேரஹர இலங்கை போக்குவரத்து சபையின் வேலைத்தளத்தில் Body தயாரிக்கப்பட்ட 23 ශ්‍රී 5909 TATA BENZ பஸ் ஆகும். இந்த பஸ் யட்டியந்த்தொட்ட - அவிசாவளைக்குமான போக்குவரத்து சேவையில் ஈடுபட்டுக்கொண்டிருக்கிறது.
-CEYLON BUS CIRCLE-

බස් රථයේ පැති පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE

නොවෙනස් වූ ඇතුළත
CLICK ON THE IMAGE FOR FULL SIZE

සුක්කානම වෙනස් වී නැත
CLICK ON THE IMAGE FOR FULL SIZE

ඇතුළත ආසන
CLICK ON THE IMAGE FOR FULL SIZE