Monday, May 20, 2013

Fiat 642S bus

CLICK ON THE IMAGE FOR FULL SIZE

මහනුවර උතුර ඩිපෝවට අයත් මෙම Fiat 642S වර්ගයට අයත් මෙම වර්ගයේ බස් රථ 10 ඉතාලියෙන් ආනයනය කර ඇත . 1958 වසරේ මහනුවර උතුර ඩිපෝවට ලැබුණු අතර පසුකාලීනව යටිනුවර ඩිපෝවට මෙම බස් රථ කිහිපයක් අනුයුක්ත කරන ලදී. එමෙන්ම මෙම බස් රථය 1965 වසරේ මහනුවර සහ පොලොන්නරුව ප්‍රදේශයේ පල්ලියගොඩැල්ල ග්‍රාමය සදහා මෙම බස් රථය නව ගමන් මාර්ගයක් ආරම්භ කල අතර වර්තමානයේද එම ගමනාන්තය  මාර්ග සදහන්  පුවරුව දක්නට ලැබේ. 
 
CLICK ON THE IMAGE FOR FULL SIZE
 
கண்டி வடக்கு டிப்போவுக்குச் சொந்தமான Fiat 642S இனத்தைச் சேர்ந்த 10 பஸ்கள் இத்தாலியில் இருந்து இறக்குமதி செய்யப்பட்டது. 1958 ஆம் ஆண்டில் கண்டி வடக்கு டிப்போவுக்கு வழங்கப்பட்டவையில் சில பிற்காலத்தில் யட்டினுவர டிப்போவுக்கு வழங்கப்பட்டது 1965 ஆம் ஆண்டில் கண்டியில் இருந்து பொலன்னறுவை பிரதேசத்தைச் சேர்ந்த பள்ளியகோடேள்ளவுக்குமான சேவையில் ஈடு படுத்தப்பட்டது.
 
බස් රථය ඉතාලියේ සිට ගෙන්වූ බව සදහන් කර ඇති අයුරු 
 
 CLICK ON THE IMAGE FOR FULL SIZE

In 1958 Fiat 642s buses imported from Italy to SLTB bus  fleet . 10 units attached to Kandy North depot after few years back few buses attached Yatinuwara depot also. This bus already attached to newly launched bus route Kandy - palliyagodalla via polonnaruwa in 1965.
-Ceylon Bus Circle-

 සුක්කානම සහ මීටර් පුවරුව

CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ පිටුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE
 
ෆයිබර් වලින් නිමවූ ආසන

CLICK ON THE IMAGE FOR FULL SIZE

අනෙක් බස් රථ වලට වඩා වෙනස් ඉදිරිපස රෝදය සහ ඉදිරිපස සවි කර ඇති ෆියට් සංකේතය
 

 CLICK ON THE IMAGE FOR FULL SIZE




Ceylon Bus Circle