Tuesday, June 25, 2013

ISUZU BF50

CLICK ON THE IMAGE FOR FULL SIZE
Sri Lanka Transport Board (SL.T.B) Udahamulla Depot 29 ශ්‍රී 1099 ISUZU BF50, werahera Bodied bus at UM depot.This is ISUZU BF50 only one bus in SLTB fleat. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම) උඩහමුල්ල ඩිපෝවට අයත් ඉසුසු BF50 වර්ගයේ බස් රථයක් උඩහමුල්ල ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ශ්‍රී ලං.ග.ම වේරහැර වැඩ පොලෙහි බොඩි නිෂ්පාදනය කරන ලද මෙම බස් රථය, දැනට ලංගම රථ ඇණිය සතු ඉසුසු BF50 වර්ගයට අයත් එකම බස් රථයයි. අමතර කොටස් නොමැති බැවින් ඉසුසු MT112 වර්ගයට අයත් බස් රථයක එන්ජිමක් සවි කර ඇත. இலங்கை போக்குவரத்து சபை (இ.போ.ச) உடஹமுள்ள டிப்போவுக்குச் சொந்தமான ISUZU BF50 இனத்தைச் சேர்ந்த இந்த பஸ் வேரஹர இ.போ.ச தொழிற்சாலையில் Body தயாரிக்கப்பட்டதாகும்.இப்பொழுது இ.போ.சபையில் இருக்கும் ஒரேயொரு ISUZU BF50 இதுவாகும். இப்பொழுது இதற்கு ISUZU MT112 பஸ்ஸின் இன்ஜின் பொருத்தப்பட்டுள்ளது.  
-CEYLON BUS CIRCLE-
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ පිටුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ මීටර් පැනලය සහ සුක්කානම
CLICK ON THE IMAGE FOR FULL SIZE

වෙනස් කිරීමකින් තොරව සකසා ඇති සීනුව
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ ඇතුලත ඉදිරිපස පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE






ASHOK LEYLAND (Wreahera Aluminium body)

 
CLICK ON THE IMAGE FOR FULL SIZE

Sri Lanka Transport Board (SL.T.B) Kirindiwela  Depot 23 ශ්‍රී 9379 LANKA ASHOK LEYLAND (Wreahera Aluminium body) bus. 1979. 01. 04  this bus was attached to SLTB Kirindiwela depot fleet .This bus was attached to Welisara Driving Training School , after 2009  this bus was attached to SLTB Kirindiwela depot again.1979 ජනවාරි 04 වන දින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කිරිදිවැල ඩිපෝවට එක්වුණු මෙය, වේරහැර ශ්‍රී ලංගම වැඩපොලෙහි බොඩි නිෂ්පාදනය කරන ලද බස් රථයකි. අශෝක් ලේලන්ඩ් 370 එන්ජිමකින් සමන්විත අතර, මෙහි ආසන ගණන 36 කි. කලක් වැලිසර රියදුරු අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව තිබූ අතර 2009 වසරේදී පමණ නැවතත් කිරිදිවැල ඩිපෝව යටතේ මගී ප්‍රවාහනයට එක්විය. එන්ජින් අලුත්වැඩියාවක් නිසා මේ දින වල ධාවනයෙන් ඉවත්ව ඇත.1979 ஜனவரி 04ம் திகதி இலங்கை போக்குவரத்து சபை கிரிந்திவல டிப்போவுக்கு வழங்கப்பட்ட இந்த பஸ் வேரஹர இ.போ.ச வேலைத்தளத்தில் body தயாரிக்கப்பட்டது. இது LANKA ASHOK LEYLAND 370 இஞ்சினை கொண்டது. இதில் 36 ஆசனங்கள் உள்ளது. சிறிது காலம் வலிசர சாரதி பயிற்சிப் பாடசாலையில் பயிற்சிக்காக இணைக்கப்பட்ட இந்த பஸ் 2009ம் ஆண்டு மீண்டும் கிரிந்திவல டிப்போவுக்கு கொண்டுவரப்பட்டுள்ளது.

- CEYLON BUS CIRCLE -
බස් රථයේ පිටුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථයේ ඇතුලත
CLICK ON THE IMAGE FOR FULL SIZE

ආසන සහ ඇතුලත
CLICK ON THE IMAGE FOR FULL SIZE


Monday, June 17, 2013

ISUZU (HG 144)

CLICK ON THE IMAGE FOR FULL SIZE

SriLanka Transport Board (SLTB) Homagama Depot (60 ශ්‍රී 6723 / HG144) ISUZU ELR500 bus @ Depot yard. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, හෝමාගම ඩිපෝවට අයත් 60 ශ්‍රී 6723/HG144 දරණ  ISUZU ELR500 වර්ගයට අයත් බස් රථය ඩිපෝ පරිශ්‍රයේදී. මෙම බස් රථ ලංගම හා එක්වී ඇත්තේ 1988 වසරේදීය. මෙම බස් රථය මාර්ග අංක 138 හෝමාගම - පිටකොටුව ධාවනය කරයි.இலங்கை போக்குவரத்து சபை ஹோமாகம டிப்போவுக்குச் சொந்தமான  60 ශ්‍රී 6723/HG144 ISUZU ELR500 இனத்தைச் சேர்ந்த பஸ். இந்த பஸ் 138 ஹோமாகம - புறக்கோட்டை வரையிலான சேவையில் ஈடுபட்டுக்கொண்டிருகின்றது.
 - Ceylon Bus Circle -
බස් රථයේ පිටුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ සුක්කානම සහ මීටර් පැනලය
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ ඇතුලත
CLICK ON THE IMAGE FOR FULL SIZE





Friday, June 14, 2013

ISUZU LV 324K Bus

CLICK ON THE IMAGE FOR FULL SIZE


SriLanka Transport Board (SLTB) Gampaha Drivers Training School ISUZU LV 324K bus.මහනුවර දකුණ ඩිපෝවට අයත්ව තිබූ ISUZU LV 324K වර්ගයට අයත් මෙම බස් රථය වර්තමානයේ  ගම්පහ රියදුරු පුහුණු පාසලේ රියදුරු පුහුණුව සදහා යොදවා ඇත.கண்டி தெற்க்கு டிப்போவுக்கு சொந்தமாக இருந்த ISUZU LV 324K பஸ் இப்போது கம்பஹா சாரத்தியப் பயிற்சிப் பாடசாலையில் சாரதிப் பயிற்சிக்காக ஈடு படுத்தப்பட்டுள்ளது.
 - Ceylon Bus Circle -
බස් රථයේ  ඉදිරිපස පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ  පිටුපස පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE




Saturday, June 8, 2013

60 ශ්‍රී 6615 Double Decker bus

CLICK ON THE IMAGE FOR FULL SIZE

1989.01.17 වන දින ශ්‍රීලං.ග.ම (SLTB) මහනුවර දකුණ ඩිපෝවට ලැබුණු මෙම Leyland (RM) වර්ගයේ බස් රථය එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු පරිත්‍යාගයකි . මෙවැනි බස් රථ 50 ශ්‍රී ලංගමයට ලැබුණු අතර 400 ධාරිතාවයේ ඉන්ජිමක් මෙය සතුව පවතී. A  කාණ්ඩයේ බස් රථයක් වන මෙය මගින්  64 ගමන් කල හැක.
 - Ceylon Bus Circle -
බස් රථයේ පිටුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE

1989 ஆண்டு  இலங்கை போக்குவரத்து சபைக்கு இங்கிலாந்து 50 Leyland (RM) இனத்தைச் சேர்ந்த பஸ்களை அன்பளிப்பாக வழங்கியது. இதில் 64 பேர் பயணம் செய்யக்கூடியது. இதில் ஒன்றான கண்டி தெற்கு டிப்போவுக்கு வழங்கப்பட்ட  பஸ்.
බස් රථයේ ඉහලමාලයේ සිට ඉදිරිපස දිස් වන අයුරු
CLICK ON THE IMAGE FOR FULL SIZE

British Leyland Route Master (RM) bus at Sri Lanka Transport Board (SLTB) Kandy South Depot. In 1989 50 buses received to SLTB Fleet Under England Donation.  Engine 400. passenger capacity 64.
- Ceylon Bus Circle -
බස් රථයේ ඉහලමාලයේ පිටුපස දිස් වන අයුරු

 CLICK ON THE IMAGE FOR FULL SIZE
තරප්පු පෙළ අසල සවි කර ඇති දර්පණය
 CLICK ON THE IMAGE FOR FULL SIZE

ඉහළ මාලයට නැගීමට ඇති තරප්පු පෙළ
CLICK ON THE IMAGE FOR FULL SIZE

පසුපස ආසනයේ ඉහලින් සදහන් කර ඇති වැකිය
 CLICK ON THE IMAGE FOR FULL SIZE
 
ඉහල මාලයේ සිටගෙන යා හැකි උපරිම මගීන් ගණන 05 ක් බව මෙසේ සදහන් කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ බස් රථය නිෂ්පාදනයේදී සදහන් කර ඇති අකුරින්ම තිබීමය
CLICK ON THE IMAGE FOR FULL SIZE

-Ceylon Bus Circle-




Monday, June 3, 2013

22 ශ්‍රී 2954 Mercedes Benz

CLICK ON THE IMAGE FOR FULL SIZE
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය(SL.T.B), මහනුවර දකුණ ඩිපෝවට අයත්  22 ශ්‍රී 2954 Mercedes Benz  (OP.312 volley body) වර්ගයට අයත් බස් රථයයි. මෙම බස් රථය 1964.04.10 දින මහනුවර දකුණ ඩිපෝවට ලැබුණු අතර 1972.02.04 වන දින මාවනැල්ල ඩිපෝවට  ලබා දෙන ලදී. 1976 වන තුරු මාවනැල්ල ඩිපෝවට තම සේවය ලබා දුන් අතර 1976.06.19 නැවතත් මහනුවර දකුණ ඩිපෝව වෙත පවරන ලදී. එදින සිට මහනුවර දකුණ ඩිපෝවට අඛණ්ඩ සේවයක් ලබා දුන් අතර 2010.07.07 දින ධාවනයෙන් ඉවත් වන ලදී. එසේ  ඉවත්වු මෙම බස් රථය ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිමල් අබේසිරි මහතාගේ සංකල්පයකට අනුව මහනුවර දකුණ ඩිපෝවේ ශ්‍රී ලංකා නිදහස් ප්‍රවාහන සේවක සමිතිය මගින් අළුත්වැඩියා කර 2012.12.31 දින නැවත ජනතා සේවයට සපයන ලදී.
-Ceylon Bus Circle-
බස් රථයේ පිටුපස පෙනුම දකුණු පසින් 
 
CLICK ON THE IMAGE FOR FULL SIZE 

இலங்கை போக்குவரத்து சபை கண்டி தெற்கு டிப்போவுக்கு சொந்தமான 22ශ්‍රී2954 Mercedes Benz  (OP.312 volley body) இனத்தைச் சேர்ந்த பஸ். இந்த பஸ் 1964/04/10 ஆம் திகதி கண்டி தெற்கு டிப்போவுக்கு வழங்கப்பட்டது. பின்னர் இந்த பஸ் 1972/02/04 ஆம் திகதி மாவனல்லை டிப்போவுக்கு வழங்கப்பட்டு அதன் சேவையை தொடர்ந்துகொண்டிருந்தப்போது 1976/06/19 ஆம் திகதி மீண்டும் கண்டி தெற்கு டிப்போவுக்கு கொண்டுவரப்பட்டது. அன்றுமுதல் கண்டி தெற்கு டிப்போவில் சேவையில் ஈடுபட்டுக்கொண்டிருந்த இந்த பஸ் 2010/07/07 ஆம் திகதி தனது சேவையை நிறுத்திக்கொண்டது பின்னர் 2012/12/31 ஆம் திகதி  அதிமேதகு ஜனாதிபதி மகிந்த ராஜபக்ஷ அவர்களின் 2வது பதவியேற்பையொட்டி கண்டி தெற்கு டிப்போ (ஸ்ரீ லங்கா தேசியபோக்குவரத்து ஊழியர் சங்கம்) ஊழியர்களால்  மறுசீரமைக்கப்பட்டது.

 
බස් රථයේ පිටුපස පෙනුම වම් පසින්

CLICK ON THE IMAGE FOR FULL SIZE
 
Sri Lanka Transport Board (SL.T.B) Kandy South  Depot 22 ශ්‍රී 2954 Mercedes Benz (OP.312 volley body) bus. 1964.04.10  this bus was attached to SLTBKandy South depot fleet .1972.02.04  bus was attached to SLTB Mawanella depot, after 1976.06.19  this bus was attached to SLTBKandy South depot again. This bus was repaired under rehabilitation program 2012, assuming office as Executive president Mahinda Rajapakshe.
-Ceylon Bus Circle-
මහනුවර යුගය සිහිගැන්වෙන ලෙස බස් රථයේ සිතුවම් කර ඇති චිත්‍ර 
CLICK ON THE IMAGE FOR FULL SIZE

රියදුරු අසුන සහ Mercedes Benz  වර්ගයට අයත් සුක්කානම

CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ ඩිකිය සහ පදවි සැමරුම සදහන් කර ඇති අයුරු

 
CLICK ON THE IMAGE FOR FULL SIZE 
 
බස් රථය අළුත්වැඩියාවන් අතරතුර
 
 CLICK ON THE IMAGE FOR FULL SIZE 
 
 CLICK ON THE IMAGE FOR FULL SIZE


 CLICK ON THE IMAGE FOR FULL SIZE
 
 
 CLICK ON THE IMAGE FOR FULL SIZE


 CLICK ON THE IMAGE FOR FULL SIZE
 
බස් රථයේ ඉතිහාසය ඩිපෝවේ සදහන් කර ඇත්තේ මෙලෙසයි
 
CLICK ON THE IMAGE FOR FULL SIZE