Monday, May 20, 2013

Fiat 642S bus

CLICK ON THE IMAGE FOR FULL SIZE

මහනුවර උතුර ඩිපෝවට අයත් මෙම Fiat 642S වර්ගයට අයත් මෙම වර්ගයේ බස් රථ 10 ඉතාලියෙන් ආනයනය කර ඇත . 1958 වසරේ මහනුවර උතුර ඩිපෝවට ලැබුණු අතර පසුකාලීනව යටිනුවර ඩිපෝවට මෙම බස් රථ කිහිපයක් අනුයුක්ත කරන ලදී. එමෙන්ම මෙම බස් රථය 1965 වසරේ මහනුවර සහ පොලොන්නරුව ප්‍රදේශයේ පල්ලියගොඩැල්ල ග්‍රාමය සදහා මෙම බස් රථය නව ගමන් මාර්ගයක් ආරම්භ කල අතර වර්තමානයේද එම ගමනාන්තය  මාර්ග සදහන්  පුවරුව දක්නට ලැබේ. 
 
CLICK ON THE IMAGE FOR FULL SIZE
 
கண்டி வடக்கு டிப்போவுக்குச் சொந்தமான Fiat 642S இனத்தைச் சேர்ந்த 10 பஸ்கள் இத்தாலியில் இருந்து இறக்குமதி செய்யப்பட்டது. 1958 ஆம் ஆண்டில் கண்டி வடக்கு டிப்போவுக்கு வழங்கப்பட்டவையில் சில பிற்காலத்தில் யட்டினுவர டிப்போவுக்கு வழங்கப்பட்டது 1965 ஆம் ஆண்டில் கண்டியில் இருந்து பொலன்னறுவை பிரதேசத்தைச் சேர்ந்த பள்ளியகோடேள்ளவுக்குமான சேவையில் ஈடு படுத்தப்பட்டது.
 
බස් රථය ඉතාලියේ සිට ගෙන්වූ බව සදහන් කර ඇති අයුරු 
 
 CLICK ON THE IMAGE FOR FULL SIZE

In 1958 Fiat 642s buses imported from Italy to SLTB bus  fleet . 10 units attached to Kandy North depot after few years back few buses attached Yatinuwara depot also. This bus already attached to newly launched bus route Kandy - palliyagodalla via polonnaruwa in 1965.
-Ceylon Bus Circle-

 සුක්කානම සහ මීටර් පුවරුව

CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ පිටුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE
 
ෆයිබර් වලින් නිමවූ ආසන

CLICK ON THE IMAGE FOR FULL SIZE

අනෙක් බස් රථ වලට වඩා වෙනස් ඉදිරිපස රෝදය සහ ඉදිරිපස සවි කර ඇති ෆියට් සංකේතය
 

 CLICK ON THE IMAGE FOR FULL SIZE




Ceylon Bus Circle

Saturday, May 18, 2013

Super Luxury SLTB Bus

 
CLICK ON THE IMAGE FOR FULL SIZE

Sri Lanka Transport Board (SLTB) C.B.S Depot Super Luxury  bus attached to Southern Highway Bus fleet .  

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා ශ්‍රී ලං.ග.ම අධි සුඛෝපභෝගී බස් රථයක්.

தெற்கு அதிவேக பாதையில் சேவையில் ஈடுபடும் இ.போ.சபையின் அதி சொகுசு பஸ்.
 

Friday, May 17, 2013

TATA STAR BUS


CLICK ON THE IMAGE FOR FULL SIZE

උතුරු වසන්තය වැඩසටහන යටතේ උතුරු ආණ්ඩුකාර කාර්යාලය මගින් ලබාදුන් TATA  Star බස් රථ 5 න් 2011 වසරේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය යාපනය ඩිපෝවට ලැබුණු NA-9695/JF20 දරණ බස්රථය. මෙම බස් රථ උතුරු වසන්තය  වැඩසටහන යටතේ ලංගමයට ලැබුණු බැවින් ලංගමට ආවේණික ලෙස වර්ණගන්වා නැත. இலங்கை போக்குவரத்து சபை யாழ்ப்பாண டிப்போவுக்கு சொந்தமான TATA STAR BUS (NA-9695/JF20). இந்த பஸ் வடக்கின் வசந்தம் திட்டத்தில் 2011ம் ஆண்டு அன்பளிப்பு செய்யப்பட்டுள்ளது.Sri Lanka Transport Board Jaffna Depot TATA Star bus (NA-9695/JF20) donated by UTURU WASANTAYA development programme in 2011.





Tuesday, May 14, 2013

Aluminum Lanka Ashok Leyland bodied bus

 CLICK ON THE IMAGE FOR FULL SIZE
 
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කළුතර ඩිපෝවට අයත් 30 ශ්‍රී 3484 දරන මෙම බස් රථය 1983.10.05 දින කළුතර ඩිපෝවට ලැබුණු බස් රථයකි. මෙහි ඇති විශේෂත්වය වනුයේ වායුපිඩන තිරිංග පද්ධතියකින් යුක්ත වීම සහ ප්‍රථම අසන 43 යුතු B+  කාණ්ඩයේ ලේලන්ඩ්   ඇලුමිනියම් බොඩියක් සහිත බස් රථයක් වීමය. මෙම බස් රථය 2012 වසරේ ජනපති පදවි ප්‍රාප්තිය නිමිතිකොට කළුතර ඩිපෝ සේවක මහතුන් විසින් අලුත්වැඩියා කොට ධාවනයට එක්  කරන ලදි


இலங்கை போக்குவரத்து சபை களுத்துறை டிப்போவுக்குச் சொந்தமான இந்த பஸ் 1983/10/05 ஆம் திகதி களுத்துறை டிப்போவுக்கு வழங்கப்பட்டது. LANKA ASHOK LEYLAND இன் முதல் தொகுப்பின் Vacuum Brake System முடன்  B+ வர்க்கத்தைச்சேர்ந்த 30ශ්‍රී3484 இலகத்துக்குறிய இந்த பஸ்  2012 ஆம் ஆண்டு அதிமேதகு ஜனாதிபதி மகிந்த ராஜபக்ஷ அவர்களின் 2வது பதவியேற்பையொட்டி களுத்துறை டிப்போ ஊழியர்களால் மறுசீரமைக்கப்பட்டது.

Kaluthara SLTB Depot Aluminum Lanka Ashok Leyland bodied bus. 1983.10.05 this bus was attached to SLTB kalutara depot fleet . first batch of Lanka Ashok Leyland B+ class bus with Vacuum Brake System. This bus was repaired under rehabilitation program assuming office as Executive president Mahinda Rajapakshe.




 

Monday, May 13, 2013

SLTB Leasing Bus




CLICK ON THE IMAGE FOR FULL SIZE

ලීසිං පදනම මත ශ්‍රී ලං.ග.ම ඩිපෝ වලට ගත් බස් රථ අතුරින් එකකි. මෙම බස් රථය ඇල්පිටිය ඩිපෝවට අයත් NA-9033/EP01 වන මෙය මාර්ග අංක 31 ඔස්සේ අම්බලංගොඩ සිට නුවරඑළිය බලා ගමන් කරනුයේ, අම්බලංගොඩ, ගාල්ල, මාතර, හම්බන්තොට, තණමල්විල, වැල්ලවාය, බණ්ඩාරවෙල හා වැලිමඩ හරහාය.

இலங்கை முழுவதிலும் உள்ள இ.போ.ச. சாலைகளுக்காக புதிய LANKA ASHOK LEYLAND பஸ்கள் கொள்வனவு செய்யப்படுகிறது. இதில் ஒன்றான அல்பிடிய டிப்போவுக்கு சொந்தமான EP 01 (NA-9033) பஸ். இந்த பஸ் 31ஆம் இலக்க  பாதையில் அம்பலாங்கொடையில்  இருந்து நுவரெலியா வரை காலி மாத்தறை ஹம்பாந்தோட்டை தனமல்வில வெல்லவாய பண்டாரவளை வலிமடை ஊடாக பயணம் செய்கிறது.
New buses purchased under leasing scheme to all island SLTB depots. This Elpitiya Depot bus (NA-9033/ EP01) running under Rout No 31 Ambalangoda-Nuwaraeliya, via  Galle, Mathara, Hambantota, Tanamalvila, Wellawaya, Bandarawela & Welimada.



Tsunmai aid bus from Japan

 CLICK ON THE IMAGE FOR FULL SIZE

 2005 වසරේ සුනාමි ආධාර ලෙස ජපාන රජයෙන් මෙරටට ලැබුණු බස් රථයක්
 
2005ஆம் ஆண்டில் சுனாமி உதவிக்காக ஜப்பான் அரசாங்கத்தினால் வழங்கப்பட்ட பஸ்.
This Tsunmai aid bus from Government  of Japan.


 

Saturday, May 11, 2013

LATEC ISUZU MT 112 Bus

 CLICK ON THE IMAGE FOR FULL SIZE


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මාතර ඩිපෝවට අයත් ශ්‍රී ලංකාවේ එකලස් කල LATEC DUPLE බොඩියක් සහිත ISUZU MT 112 වර්ගයේ බස් රථයක් 2001 වසරේ පානදුර නගරය පසු කරමින්.
 
இலங்கை போக்குவரத்து சபை மாத்தறை டிப்போவுக்கு சொந்தமான இலங்கையில் Body தயாரிக்கப்பட்ட LATEC DUPLE  ISUZU MT 112 பஸ் 2001ஆம் ஆண்டு பாணந்துறை நகரில்.

Sri Lanka Transport Board (Mathara Depot) Locally assembled LATEC ISUZU MT 112 Bus at Panadura 2001



Thursday, May 9, 2013

Mercedes Benz

CLICK ON THE IMAGE FOR FULL SIZE

Mercedes Benz 1113 ( 60-8831) වර්ගයට අයත් හලාවත ඩිපෝවේ මෙම බස් රථය එකල ශ්‍රී ලංගම වැඩ පොලේ බොඩි නිෂ්පාදනය කර ඇත. මෙම බොඩි වර්ගයට අයත් දැනට ශ්‍රී ලංගමයේ ධාවනය වන එකම බස් රථය ද මෙය වේ.

ஏக்கள இ.போ.சபையின் தொழிற்சாலையில் Body தயாரிக்கப்பட்ட சிலாபம் டிப்போவுக்கு சொந்தமான  Mercerdes Benz 1113 ( 60-8831) பஸ்.
Sri Lanka Transport Board Chilaw Depot,  locally bodied Mercedes Benz 1113 ( 60-8831) .




Wednesday, May 8, 2013

Locally bodied TATA

CLICK ON THE IMAGE FOR FULL SIZE

ශ්‍රී ලංකාවේ වේරහැර ශ්‍රී ලං.ග.ම වැඩපොළේ බොඩි නිෂ්පාදිත TATA බස් රථයක් 1982 වසරේ මාතලේ ආසන්නයේදී . දඹුල්ල මාතලේ අතර ධාවනය වූ දඹුල්ල ඩිපෝවට අයත් බස් රථයකි. 

இலங்கையில் வேரஹர இ.போ.சபையின் தொழிற்சாலையில் Body தயாரிக்கப்பட்ட TATA பஸ் ஒன்று 1982ஆம் ஆண்டு மாத்தளையில் காணக்கூடியதாக இருக்கின்றது. தம்புள்ளை மாத்தளை போக்குவரத்து சேவையில் ஈடுபடுத்தப்பட்ட தம்புள்ளை டிப்போவுக்கு சொந்தமான பஸ்.

A nearside view of a  locally bodied TATA bus seen in  Matale in 1982 .