Monday, July 14, 2014

NA-5237 Mattakkuliya Depot Bus

CLICK ON THE IMAGE FOR FULL SIZE

ශ්‍රී ලංගම මට්ටක්කුලිය ඩිපෝවට අයත් මෙම LAL (NA-5237) මෙම බස් රථය, දිනපතා පෙරවරු 6.00 පැයට මාර්ග අංක 610/245 අවිස්සාවේල්ල-අමිතිරිගල-කිරිදිවැල-182 නිට්ටඹුව-වේයන්ගොඩ-කටුනායක හරහා මීගමුව දක්වා වන අතර, අනතුරුව මාර්ග අංක 240 කොළඹ පැමිණෙයි. ‍කොළඹ සිට 145 ඔස්සේ මට්ටක්කුලිය පැමිණ සිය දෛනික සේවා අවශතා සිදු කර මාර්ග අංක 145 න් පිටකොටුවටත්, 240න් මීගමුවටත් පැමිණෙන අතර සවස 4.10 ට මීගමුවෙන් 245/610 අවිස්සාවේල්ල බලා ධාවනය කෙරේ.බස් රථයේ රියදුරු තැන මෙම බස් රථයට තමන් සතු පුද්ගලික ධනයක් ලෙස සලකා ධාවනයේ යෙදෙන අතර තම පුද්ගලික මුදලින් පැති කණ්නාඩි(Side mirrors) සවි කරෙගන අැත. මාර්ග කීපයක් ආවරණය වන පරිදි ධාවනය වන නිසා මුලදී පුද්ගලික බස් රථයන්ගෙන් විවිධ බාධා අැති වුවද ඒ සියලු බාධා මැඩගනිමින් බස් රථය අදටත් මහජන සේවයට කැපවී අැත.SriLanka Transport Board (SL.T.B) Mattakkuliya Depot LAL RUBY RUSHI body (NA-5237) 

බස් රථයේ පැති පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE

 බස් රථයේ ඇතුළත දිනපතා පිරිසිදු කර පිළිවෙළට ඇත
CLICK ON THE IMAGE FOR FULL SIZE

රියදුරු මහතාගේ පුද්ගලික මුදලින් දමි ඇති බස් රථයේ පැති කණ්නාඩි
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ පසුපස පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE

Wednesday, July 2, 2014

LAL Bharath (NA- 3377) HG depot bus

CLICK ON THE IMAGE FOR FULL SIZE

2012 වසරේදී කොළඹ සිට දක්වා ධාවනය කරමින් පවතින අතරතුර වැලිමඩ ආසන්නයේදී යාන්ත්‍රික දෝෂයකින් ගිනි ගැනීම නිසා දැඩි ලෙස අලාභහානි වූ ශ්‍රී ලංගම හෝමාගම ඩිපෝවට අයත් මෙම LAL Bharath (NA3377) බොඩියක් සහිත මෙම බස් රථය, බණ්ඩාරවෙල ප්‍රාදේශීය වැඩපොල මගින්, ගම්පොල ඩිපෝව සතුව තිබූ TATA 1510 (63-4006) බස් රථයේ බොඩිය මෙම බස් රථයට සවි කර ධාවනයට සපයන ලදී.SriLanka Transport Board (SL.T.B) Homagama Depot LAL Bharath body (NA3377) 

බස් රථයේ ඉදිරිපස
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ රියදුරු කුටිය
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ ඇතුලත ආසන
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ පසුපස වෙනස් කර නැත
CLICK ON THE IMAGE FOR FULL SIZE

ගම්පොල ඩිපෝව සතුව තිබූ TATA 1510 (63-4006) බස් රථයේ බොඩිය
CLICK ON THE IMAGE FOR FULL SIZE

 ගිනි ගැනීම නිසා දැඩි ලෙස අලාභහානි වූ  බසය
CLICK ON THE IMAGE FOR FULL SIZE