Wednesday, March 5, 2014

Teldeniya Depot(TD) Mobile Engineering Unit

                                                                                 CLICK ON THE IMAGE FOR FULL SIZE


Sri Lanka Transport Board (SL.T.B) Teldeniya Depot(TD) 22ශ්‍රී8458 TATA 1210 E Type Mobile Engineering Unit  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, වත්තේගම ඩිපෝවට අයත් 22 ශ්‍රී 8458 TATA 1210 E වර්ගයට අයත් ජංගම ආපදා සේවා රථය. මෙය මහනුවර දකුණ ඩිපෝව සතුව තිබුණු අතර, ධාවනයෙන් ඉවත්වී තිබියදී ජනපති 9 වන පදවිප්‍රාප්තිය නිමිතිකරගෙන තෙල්දෙනිය ඩිපෝවෙන් අළුත්වැඩියා කරන ලදී.
බස් රථයේ ඉදිරිපස 
                                                                              CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථයේ අමතර රෝද සවිකර ඇති අයුරු 
                                                                                    CLICK ON THE IMAGE FOR FULL SIZE
වැඩ මේස දෙකක් ඇති අතර එය ගිමන් නිවාගැනීමටද යොදා ගත හැක
                                                                           CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථය පරීක්ෂා කරන ඩිපෝ ඉංජිනේරු මහතා 
                                                                             CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථයේ පසුපස
                                                                                CLICK ON THE IMAGE FOR FULL SIZE
ලංකා බස් කවය මගින් ලබා ගත් ඡායාරූපයක්
                                                                             CLICK ON THE IMAGE FOR FULL SIZE

Sunday, March 2, 2014

Kirindiwela Depot 03/182 Katunayake-Embilipitiya bus (NB-2549)

CLICK ON THE IMAGE FOR FULL SIZE

SRILANKA TRANSPORT BOARD(SL.T.B)Kirindiwela Depot NB-2549/KD22 Bus at kirindiwela Depot.
ශ්‍රී ලංගම කිරිදිවැල ඩිපෝව මගින් මිලදී ගත් බස් රථ 03 අතරින් අවසන් බස් රථයයි. NB-2549/KD22 වන මෙම බස් රථය සෑම දිනකම උදෑසන කටුනායක සිට ඇඹිලිපිටිය බලා ධාවනය වන්නේ මිනුවන්ගොඩ-වේයන්ගොඩ-නිට්ටඹුව-කිරිදිවැල-පූගොඩ-හංවැල්ල-අවිස්සාවේල්ල-ඇහැලියගොඩ-රත්නපුර-කහවත්ත හරහාය. සතියේ සෑම දිනකම මෙම බස් රථය උදෑසන 05.20 ට කටුනායකින් ගමන් අරඹයි.

බස් රථයේ ඉදිරිපස
CLICK ON THE IMAGE FOR FULL SIZE
 බස් රථයේ පැති පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE
 බස් රථයේ පසුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE
 බස් රථයේ පසුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE