Tuesday, February 25, 2014

Fiat 642S bus KANDY NORTH Depot

CLICK ON THE IMAGE FOR FULL SIZE

Sri Lanka Transport Board (SL.T.B) Kandy North depot Fiat 642S bus @ Kuliyapitiya. මහනුවර උතුර ඩිපෝවට අයත් 22ශ්‍රී2140 මෙම Fiat 642S වර්ගයට අයත් බස් රථයකි. මෙම වර්ගයේ බස් රථ 10 ඉතාලියෙන් ආනයනය කර ඇත . 1958 වසරේ මහනුවර උතුර ඩිපෝවට ලැබුණු අතර පසුකාලීනව යටිනුවර ඩිපෝවට මෙම බස් රථ කිහිපයක් අනුයුක්ත කරන ලදී. එමෙන්ම මෙම බස් රථය 1965 වසරේ මහනුවර සහ පොලොන්නරුව ප්‍රදේශයේ පල්ලියගොඩැල්ල ග්‍රාමය සදහා මෙම බස් රථය නව ගමන් මාර්ගයක් ආරම්භ කල අතර වර්තමානයේද එම ගමනාන්තය  මාර්ග සදහන්  පුවරුව දක්නට ලැබේ. මෙම බස් රථය මේ දිනවල දැයට කිරුළ ප්‍රදර්ශණ භූමියේ දක්නට ඇත.

බස් රථයේ පසු පස
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ ඉතාලියෙන් ගෙන්වූ බව සදහන් කර ඇත
CLICK ON THE IMAGE FOR FULL SIZE


 බස් රථයේ ගියර ලීවර 02කින් සමන්විතය
CLICK ON THE IMAGE FOR FULL SIZE


 බස් රථයේ මීටර් පැනලය සහ සුක්කානම
CLICK ON THE IMAGE FOR FULL SIZE


 ෆයිබර් වලින් නිමවූ ආසන
CLICK ON THE IMAGE FOR FULL SIZE


 බස් රථයේ රියදුරු කුටිය
CLICK ON THE IMAGE FOR FULL SIZE



බස් රථය හා සබැදි පෙර ලිපිය

Tuesday, February 11, 2014

63-0378 LANKA ASHOK LEYLAND bus

 CLICK ON THE IMAGE FOR FULL SIZE

Sri Lanka Transport Board (SL.T.B) Nittambuwa Depot 63-0378 / NT22 LANKA ASHOK LEYLAND  Bus. This bus is running on 245 Nittambuwa-Katynayake via Veyangoda. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, නිට්ටඹුව ඩිපෝවට අයත් 63-0378 දරණ ලංකා අශෝක් ලේලන්ඩ් වර්ගයට අයත් බස් රථය ඩිපෝ පරිශ්‍රයේදී. මෙම බස් රථ ලංගම ඒකල වැඩපොලේ (පුද්ගලීකරණය වීමට ප්‍රථම) බොඩි නිෂ්පාදිත බස් රථයක් වන අතර 2013 වසරේදී ඒකල ලක්දිව වැඩපොල (ලංගම ඒකල වැඩපොල) මගින් බොඩි අළුත්වැඩියා කරන ලදී. මෙම බස් රථය ධාවනය වන්නේ නිට්ටඹුව 245 ගුවන්තොටුපොල දක්වාය.
- CEYLON BUS CIRCLE -
බස් රථයේ ඉදිරිපස

 CLICK ON THE IMAGE FOR FULL SIZE


බස් රථයේ පසුපස

 CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ ඇතුළත ආසන පෙළගැස්ම

 CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ රියදුරු කුටිය

CLICK ON THE IMAGE FOR FULL SIZE

Saturday, February 1, 2014

WATTEGAMA Depot 60 ශ්‍රී 6922

CLICK ON THE IMAGE FOR FULL SIZE

Sri Lanka Transport Board (SL.T.B) WATTEGAMA Depot 60 ශ්‍රී 6922 / WG06 ISUZU ELR500  Bus. This bus is running on 636 Kandy-Matale via Wattegama Road. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, වත්තේගම ඩිපෝවට අයත් 60 ශ්‍රී 6922 / WG06 ISUZU ELR500 වර්ගයට අයත් බස් රථය. මෙම බස් රථ ලංගම හා එක්වී ඇත්තේ 1988 වසරේදීය. මෙම බස් රථය ධාවනය වන්නේ මාර්ග අංක 636 මහනුවර-මාතලේ (වත්තේගම පාර) දක්වාය.
-CEYLON BUS CIRCLE-

බස් රථය අළුත්වැඩියාව අතරතුර
                                                                           CLICK ON THE IMAGE FOR FULL SIZE


ලංකා බස් කවය ලබා දුන් ගමනාන්ත පුවරුව සවි කරමින්

 CLICK ON THE IMAGE FOR FULL SIZE

ලංකා බස් කවය ලබා දුන් ගමනාන්ත පුවරුව සවි කරමින්
CLICK ON THE IMAGE FOR FULL SIZE


බස් රථයේ සේවක දෙපල
 CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ ඇතුළත
 CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථයේ පිටුපස

 CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ පිටුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE