Sunday, October 13, 2013

62-5214 GREATWALL Super Luxury bus

 
CLICK ON THE IMAGE FOR FULL SIZE
 Sri Lanka Transport Board (SL.T.B) JA-Ela Depot 62-5214, GREATWALL Super Luxury bus. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය(ශ්‍රී ලං. ග. ම), ජා-ඇල ඩිපෝවට අයත් 62-5214, GREATWALL අධි සුඛෝපභෝගී බස් රථයකි.මෙම බස් රථය ජා-ඇළ ඩිපෝවට ලබා දුන් අතර, ඊට පෙර ශ්‍රී ලං. ග. ම නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය යටතේ සේවක ප්‍රවාහන බස් රථයක් ලෙස ධාවනය විය.ජා-ඇළ ඩිපෝවට ලබා දුන්පසු මෙය සාමාන්‍ය සේවා බස් රථයක් ලෙස ධාවනය වේ. ශ්‍රී ලං. ග. ම රථ ඇණිය සතු මෙම වර්ගයට අයත් එකම බස් රථයද මෙය වේ.
-CEYLON BUS CIRCLE- 
ඩිපෝ භූමි‍යේ නවතා ඇති බස් රථය
CLICK ON THE IMAGE FOR FULL SIZE

පසු කාලීන අළුත්වැඩියාවන් වලදී පසුපස තරමක් වෙනස්වී ඇත
CLICK ON THE IMAGE FOR FULL SIZE

සුව පහසු ලෙස ගමන් කල හැකි ආසන
CLICK ON THE IMAGE FOR FULL SIZE


බස් රථයේ ඉදිරිපස පෙනුම ඇතුලතින්
CLICK ON THE IMAGE FOR FULL SIZE

විදුලි සීනුව

CLICK ON THE IMAGE FOR FULL SIZE


බස් රථයේ සකසා ඇති ඩිකිය
CLICK ON THE IMAGE FOR FULL SIZE