Tuesday, July 23, 2013

The Leyland Tiger Cub

CLICK ON THE IMAGE FOR FULL SIZE
 
The Leyland Tiger Cub (coded as PSUC1) was lightweight underfloor-engined chassis built by Leyland Motor between 1951 & 1970. Most as 44-45 set buses, with a smaller number as coaches. This bus body built by lacally. In 1958 few buses received to C.T.B through private bus companies. End of the 1958 imported another 60 units Leyland Tiger Cub buses in C.T.B fleet. This picture was taken infront of Colombo Townhall. 22 ශ්‍රී 2547 bus was running route number 125 Ingiriya-Colombo. Bus was attached Homagama Depot.
Copy rights @ Bus worldwide magazine.
Technical Data - Former Director Technical SL.T.B Mr. W.Senevirathna (Member of Ceylon Bus Circle).
LEYLAND TIGER CUB වර්ගයට අයත් 22 ශ්‍රී 2547 මෙම බස් රථය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බොඩියක් සහිත බස් රථයකි. 1958 වසර වන විට මෙම TIGER CUB බස් රථ පුද්ගලික බස් සමාගම් හරහා බස් රථ ලං.ග.ම රථ ඇණියට එක්වී තිබූ අතර 1958 වසර අවසානය වන විට තවත් LEYLAND TIGER CUB බස් රථ 60ක් ඇණවුම් කර තිබූ බව ලං.ග.ම වාර්ථා සදහන් කරයි. මෙම ඡායාරූපය කොළඹ පුරහල අසලදී ගත් ඡායාරූපයක් වන අතර මෙය 125 ඉංගිරිය-කොළඹ අතර ධාවනය වූ හෝමාගම ඩිපෝවට අයත් බස් රථයකි. මෙම බස් රථයේ ඇති විශේෂත්වය වන්නේ එන්ජිම ඉදිරිපස රෝද වලට පසුපසින්, තට්ටුවට යටින් පිහිටා ඇති නිසා අනෙක් බස් රථ වල මෙන් බොනට්ටුවක් නැත. එනිසා අනෙක් බස් රථ වල මෙන් ඇතුල් පැත්තෙන් එන්ජිම දිස් නොවේ.එන්ජිමේ අළුත්වැඩියාවන් සදහා බස් රථයේ දෙපස විවර කිරීමට දොරවල් සකසා ඇත. බස් රථයේ ඉදිරිපස ඇති කවුළුවෙන් එන්ජිම සිසිල් කිරීමට අවශ්‍ය සුළං ලබාදේ.
උපුටා ගැනීම - Bus World wide ග්‍රන්ථයෙනි.
තාක්ෂණික තොරතුරු සැපයීම - ඩබ්ලිව්.සෙනෙවිරත්න මහතා (ශ්‍රීලං.ග.ම හිටපු විධායක ඉංජිනේරු/ ලංකා බස් කවයේ සාමාජික )
22 ශ්‍රී 2547 LEYLAND TIGER CUB இனத்தைச் சேர்ந்த  இந்த பஸ்ஸின் Body இலங்கையில் தயாரிக்கப்பட்டது. 1958 ஆம் ஆண்டில் LEYLAND TIGER CUB பஸ்கள் சிலவற்றை இலங்கை போக்குவரத்து சபை தனியார் நிறுவனங்களின் ஊடாக பெற்றுக்கொண்டதுடன் 1958 ஆம் ஆண்டின் இறுதியில் 60  LEYLAND TIGER CUB பஸ்களை இலங்கை போக்குவரத்து சபை இறக்குமதி செய்தது. இந்தப்  படம்  கொழும்பு புரகலவையடுத்து எடுக்கப்பட்ட படமாகும். இந்த பஸ் 125 இங்கிரிய - கொழும்பு சேவையில் ஈடுபடுத்தப்பட்ட ஹோமாகம டிப்போவுக்குச் சொந்தமான பஸ்சாகும். 
Copy rights @ Bus worldwide magazine.
Technical Data - Former Director Technical SL.T.B Mr. W.Senevirathna (Member of Ceylon Bus Circle)
-CEYLON BUS CIRCLE-




Sunday, July 21, 2013

30 ශ්‍රී 7211 LAL bus

CLICK ON THE IMAGE FOR FULL SIZE

SriLanka Transport Board (SL.T.B) Gampaha Depot, LAL 30 ශ්‍රී 7211 (GM53) Bus at Gampaha Depot.1984 this bus was attached to SLTB fleet. This bus was repaired under rehabilitation program 2011, assuming office as Executive president Mahinda Rajapakshe.ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ගම්පහ ඩිපෝවට අයත් 30 ශ්‍රී 7211(GM53) බස් රථයයි. 1984 වසරේදී ලංගමයට  ඉන්දියාවෙන් ආනයනය කල මෙම LAL බස් රථ වල බොඩිය ඉන්දියාවෙන් එකලස් කරන ලද්දකි. මෙම බස් රථ මාදිලි 03කින් ආනයනය කල අතර, මෙම බස් රථය ගම්පහ ඩිපෝවෙන් 2011 වසරේ ජනපති පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් අළුත්වැඩියා කරන ලද බස් රථයයි.1984 ஆம் ஆண்டில் இலங்கை போக்குவரத்து சபைக்கு இந்தியாவில் இருந்து இறக்குமதி செய்யப்பட்ட LANKA ASHOK LEYLAND பஸ் இதுவாகும். காலப்போக்கில் பழுதடைந்த காரணத்தினால்  2011 ஆம் ஆண்டில் கம்பஹா டிப்போ ஊழியர்களால் ஜனாதிபதி பதவியேற்பையோட்டி மறுசீரமைக்கப்பட்டுள்ளது.
-CEYLON BUS CIRCLE-
බස් රථයේ පැති පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE 

පසු පස පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE 

පැරණි බව නොමැකෙන ලෙස ඇතුලත අලුත්වැඩියා කර ඇති අයුරු
CLICK ON THE IMAGE FOR FULL SIZE

අලුත්වැඩියා කල එන්ජිමකි
CLICK ON THE IMAGE FOR FULL SIZE




Friday, July 19, 2013

23 ශ්‍රී 8286 Kataragama Depot bus

CLICK ON THE IMAGE FOR FULL SIZE
SriLanka Transport Board (SL.T.B) Kataragama Depot, Lanka Ashok Leyland 23 ශ්‍රී 8286 (KTG08) Bus at Kataragama Depot.1977 this bus was attached to SLTB fleet. This bus was repaired under rehabilitation program 2012, assuming office as Executive president Mahinda Rajapakshe.ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, කතරගම ඩිපෝවට අයත් 23 ශ්‍රී 8286 (KTG08) බස් රථයයි. 1977 වසරේදී ලංගමය හා එක්වී ඇති අතර මෙම බස් රථ වල බොඩිය ලං.ග.ම වේරහැර වැඩපොලෙහි එකලස් කරන ලද්දකි. මෙම බස් රථය කතරගම ඩිපෝවෙන් 2012 වසරේ ජනපති පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් අළුත්වැඩියා කරන ලද බස් රථයයි.இலங்கை போக்குவரத்து சபை கதிர்காமம் டிப்போவுக்குச் சொந்தமான Lanka Ashok Leyland 23 ශ්‍රී 8286 (KTG08) பஸ். 1977 ஆம் ஆண்டில் இலங்கை போக்குவரத்து சபையில் இணைக்கப்பட்ட இந்த பஸ் இ.போ.ச வேரஹர வேலைத்தளத்தில் Body தயாரிக்கப்பட்டது. பின்னர் 2012 ஆம் ஆண்டில் அதிமேதகு ஜனாதிபதி மகிந்த ராஜபக்ஷ அவர்களின் 2வது பதவியேற்பையொட்டி கதிர்காமம் டிப்போ (ஸ்ரீ லங்கா தேசியபோக்குவரத்து ஊழியர் சங்கம்) ஊழியர்களால்  மறுசீரமைக்கப்பட்டது.
-CEYLON BUS CIRCLE- 
දකුණු පසින් බස් රථය පෙනෙන ආකාරය
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රියෙහි පසුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE

වම්පස හා පසුපස පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE

ඇතුලත පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE

සුවපහසුව ගමන් කිරීමට සවි කර ඇති ආසන
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයෙහි මෙහෙයුම් කුටිය
CLICK ON THE IMAGE FOR FULL SIZE


Tuesday, July 16, 2013

61 - 5570 TATA 909


 
CLICK ON THE IMAGE FOR FULL SIZE
SriLanka Transport Board (SL.T.B) Kirindiwela Depot TATA 909 / 61 - 5570 (KD71) Bus at Kirindiwela Depot. This bus was used Bandarawela regional workshop's, supply devision bus. After bus was attached Kirindiwela depot for passenger Transport. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කිරිදිවැල ඩිපෝවට අයත්  TATA 909 / 61 - 5570 (KD71) බස් රථය. බණ්ඩාරවෙළ ප්‍රාදේශීය වැඩපොල සතුව තිබූ මෙම බස් රථය මගී ප්‍රවාහන අවශ්‍යතා මත කිරිදිවැල ඩිපෝවට අනුයුක්ත කරන ලදී. මෙම වෙනස්කම් සිදු කර ඇත්තේ බණ්ඩාරවෙළ ප්‍රාදේශීය වැඩපොල සතුව තිබූ අවධියේදීය. මෙම බස් රථය නිෂ්පාදනය කර ඇත්තේ 1992 දීය. இலங்கை போக்குவரத்து சபை கிரிந்திவல டிப்போவுக்குச் சொந்தமான TATA 909 / 61 - 5570 (KD71) பஸ். இந்த பஸ் பண்டாரவளை டிப்போ பிரதேச வேலைத்தளத்தில் உபயோகிக்கப்பட்டு பின்னர் கிரிந்திவல டிப்போவுக்கு வழங்கப்பட்டது. இந்த பஸ் 1992 இல் தயாரிக்கப்பட்டது.
- CEYLON BUS CIRCLE - 
CLICK ON THE IMAGE FOR FULL SIZE

පසු පස බාහිරට විවෘත කල හැකි ලෙස දොරටුවක් සාදා ඇති අයුරු 

CLICK ON THE IMAGE FOR FULL SIZE

ඉදිරිපස වීදුරුවට ඉහල වෙනස් කර ඇති ආකාරය 
CLICK ON THE IMAGE FOR FULL SIZE
 
මීටර් පැනලය සහ සුක්කානම වෙනස් කර ඇති අයුරු
CLICK ON THE IMAGE FOR FULL SIZE 

ආසන සහ ඇතුළතින් පිටුපස දොරටුව
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ නිෂ්පාදනය දැක්වෙන පුවරුව 
 CLICK ON THE IMAGE FOR FULL SIZE



Saturday, July 13, 2013

ASHOK LEYLAND - LYNX

 
CLICK ON THE IMAGE FOR FULL SIZE
SriLanka Transport Board (SL.T.B) Kirindiwela Depot ASHOK LEYLAND - LYNX NB-5621(KD17) Bus at Kirindiwela Depot. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කිරිදිවැල ඩිපෝවට අයත්  ASHOK LEYLAND - LYNX NB-5621(KD17) දරණ බස් රථය කිරිදිවැල ඩිපෝවේදී. ග්‍රාමීය සේවා සදහා ආනයනය කල ආසන 36 බස් රථයක් වන මෙහි එන්ජිම සිලින්ඩර් 04කින් යුක්ත බැවින් තෙල් පරිබෝජනය ඉහල මට්ටමක පවතී. මෙම බස් රථ ඉන්දියාවේ RUBY සමාගම විසින් බොඩි නිෂ්පාදනය කර ඇත. මෙහි පසුපස තනි වීදුරුව සහ වීදුරු තුනක් සහිතව පැමිණි අතර, පසුපස වීදුරු තුන ශ්‍රී ලං.ග.ම ඉල්ලීම මත නිපදවා ඇත. එහි විශේෂත්වය වන්නේ හදිසි දොරටුව පසු පස පිහිටීමයි. இலங்கை போக்குவரத்து சபை கிரிந்திவல டிப்போவுக்குச் சொந்தமான LANKA ASHOK LEYLAND - LYNX NB-5621(KD17) பஸ். இதன் இன்ஜின் 4 சிலிண்டர்களை கொண்டது.இதில் 36 ஆசனங்களைக் கொண்டது.

- CEYLON BUS CIRCLE -
 වීදුරු 03කින් සමන්විත බස් රථයේ පිටුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE
 අනෙක් බස් රථ වලට වඩා වෙනස් ලෙස නිපදවූ සුක්කානම සහ මීටර් පැනලය
CLICK ON THE IMAGE FOR FULL SIZE
 මගීන් 36කට ගමන් කල හැකි ලෙස සකසා ඇති ආසන
 
CLICK ON THE IMAGE FOR FULL SIZE
බඩු දැමීමට ඇති ඩිකිය
 
CLICK ON THE IMAGE FOR FULL SIZE

රියදුරු තැනගේ විශේෂ අවධානය සදහා
CLICK ON THE IMAGE FOR FULL SIZE


Friday, July 12, 2013

LANKA ASHOK LEYLAND [NA-1145]

 
CLICK ON THE IMAGE FOR FULL SIZE
SriLanka Transport Board (SL.T.B) Katubedda Depot ASHOK LEYLAND, NA-1145(KTB28) Bus at Katubedda Depot. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටුබැද්ද ඩිපෝවට අයත්  ASHOK LEYLAND, NA-1145(KTB28) දරණ බස් රථය කටුබැද්ද ඩිපෝවේදී. ඉන්දියාවේ නිෂ්පාදිත බස් රථයක් වන මෙය BRIJ සමාගම මගින් 2005 වසරේ බොඩි නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලං.ග.ම සංචාරක සේවා ඩිපෝවක් ලෙස ආරම්භ වුවද වර්තමානයේ මගී ප්‍රවාහන සේවා සදහා යොමුවී සිටී. කටුබැද්ද ඩිපෝව මගින් බොහොමයක් සිදු කරනුයේ දුර ගමන් සේවා වන අතර කෙටි දුර සේවා කරනුයේ ඉතා සුළු ප්‍රමාණයකි. මෙම බස් රථය ද දුර ගමන් සේවා බස් රථයකි. இலங்கை போக்குவரத்து சபை கட்டுபெத்த டிப்போவுக்குச் சொந்தமான LANKA ASHOK LEYLAND, NA-1145(KTB28) பஸ்.

- CEYLON BUS CIRCLE -
ඩිකියක් සහිත බස් රථයේ පිටුපස පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE
රූපවාහිනියක් සවි කර ඇති අතර මගීන්ට අල්ලාගෙන යාමට සවි කල ආධාරක
CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථයේ ඇතුළත
CLICK ON THE IMAGE FOR FULL SIZE
රියදුරු කුටිය සහ ඉදිරිපස
CLICK ON THE IMAGE FOR FULL SIZE
නිෂ්පාදිත වර්ෂය සහ එන්ජින්/චැසි අංක
CLICK ON THE IMAGE FOR FULL SIZE


Tuesday, July 9, 2013

TATA 1313 Semi Luxury Bus

CLICK ON THE IMAGE FOR FULL SIZE
SriLanka Transport Board (SL.T.B) Kirindiwela Depot TATA 1313 / 62-7607 (KD06) Bus at Kirindiwela Depot.This bus was repaired under rehabilitation program 2012, assuming office as Executive president Mahinda Rajapakshe. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කිරිදිවැල ඩිපෝවට අයත්  TATA1313 / 62-7607 (KD06) දරණ බස් රථය. ධාවනයෙන් ඉවත්වු මෙම බස් රථය කිරිදිවැල ඩිපෝවේ ශ්‍රී ලංකා නිදහස් ප්‍රවාහන සේවක සමිතිය මගින් අළුත්වැඩියා කර 2012.12.31 දින නැවත ජනතා සේවයට සපයන ලදී.இலங்கை போக்குவரத்து சபை கிரிந்திவல டிப்போவுக்குச் சொந்தமான TATA 1313 / 62-7607 (KD06)  பஸ். இந்த பஸ் அதிமேதகு ஜனாதிபதி மஹிந்த ராஜபக்ச  அவர்களின் இரண்டாவது பதவியேற்பையொட்டி கிரிந்திவல டிப்போ   ஊழியர்களால் 2012.12.31 இல் மறுசீரமைக்கப்பட்டுள்ளது.

- CEYLON BUS CIRCLE -
 බස් රථය පුනරුත්තාපනයට පෙර
CLICK ON THE IMAGE FOR FULL SIZE
2012.12.31 දින කතරගමදී
CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථය කතරගම පහන් පූජාවට යාමට සූදානමින් ඩිපෝ අංගනයේදී
CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථ‍යේ පිටුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE
සුනාමි ආධාර ලෙස ලැබුණු බස් රථ ආසන සහ අනෙකුත් කොටස්
CLICK ON THE IMAGE FOR FULL SIZE
සුනාමි ආධාර ලෙස ලැබුණු බස් රථ ආසන සහ අනෙකුත් කොටස්
CLICK ON THE IMAGE FOR FULL SIZE
රියදුරු අසුන, සුක්කානම සහ මීටර් පැනලය
CLICK ON THE IMAGE FOR FULL SIZE
සුනාමි ආධාර ලෙස ලැබුණු බස් රථ ස්විචයන් සවි කර ඇති අයුරු
CLICK ON THE IMAGE FOR FULL SIZE
බොඩි අළුත්වැඩියාව - කිරිදිවැල ඩිපෝව
CLICK ON THE IMAGE FOR FULL SIZE


Sunday, July 7, 2013

ISUZU journey 23ශ්‍රී9179

CLICK ON THE IMAGE FOR FULL SIZE

SriLanka Transport Board (SL.T.B) Katubedda Depot ISUZU journey 23ශ්‍රී9179 Bus at Katubedda Depot.This bus was repaired under rehabilitation program 2009, assuming office as Executive president Mahinda Rajapakshe. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටුබැද්ද ඩිපෝවට අයත් ISUZU journey 23ශ්‍රී9179 දරණ බස් රථය කටුබැද්ද ඩිපෝවේදී. ජපානයේ නිෂ්පාදිත බස් රථයක් වන මෙය KAWASAKI සමාගම මගින් බොඩි නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලං.ග.ම සංචාරක සේවා ඩිපෝවක් ලෙස ආරම්භ වූ අවධියේ සිට ධාවනය වූ බස් රථයකි. කලක් ධාවනයෙන් ඉවත්ව තිබූ මෙම බස් රථය 2009 වසරේ ජනාධිපති පදවිප්‍රාප්තිය නිමිත්තෙන් කටුබැද්ද ඩිපෝවේ සේවක පිරිස විසින් අළුත්වැඩියා කර සේවයට සපයන ලදී. වර්තමානයේ මෙය ධාවනය වන්නේ විශේෂ ගමන් සදහා පමණි.இலங்கை போக்குவரத்து சபை கட்டுபெத்த டிப்போவுக்குச் சொந்தமான ISUZU journey 23ශ්‍රී9179 பஸ் கட்டுபெத்த டிப்போவில் காணக்கூடியதாக உள்ளது. இந்த பஸ் ஜப்பானில் தயாரிக்கப்பட்டடு  KAWASAKI கூட்டுத்தாபனத்தினால் ஆண்டில் Body தயாரிக்கப்பட்டது.இ.போ.சபையின் போக்குவரத்து சேவையில் ஈடுபட்டுக்கொண்டிருந்த இந்த பஸ் சிறிது காலம் இயந்திரக் கோளாறு மற்றும் பஸ் பழமையானதனால் தனது சேவையை தொடர முடியாது இடைநிறுத்திக்கொண்டது பின்னர் 2009 ஆண்டில் ஜனாதிபதியின் பதவியேற்பையோட்டி கட்டுபெத்த டிப்போ ஊழியர்களால் மறுசீரமைக்கப்பட்டது.
- CEYLON BUS CIRCLE -
පසුපස පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE
 
බස් රථයේ ඉදිරිපස සවි කර ඇති අමතර රෝදය
CLICK ON THE IMAGE FOR FULL SIZE
ආසන සහ ගමන් මළු රදවන
CLICK ON THE IMAGE FOR FULL SIZE
සුක්කානම සහ ඉදිරිපස අංගෝපාංග
CLICK ON THE IMAGE FOR FULL SIZE

ඇතුලත ඇති පංකා
CLICK ON THE IMAGE FOR FULL SIZE
වායු සමීකරණ ක්‍රියාත්මක කිරීමට ඇති ස්විචයන්
CLICK ON THE IMAGE FOR FULL SIZE