Sunday, November 24, 2013

23ශ්‍රී9252 / KTG13 ASHOK LEYLAND bus

 CLICK ON THE IMAGE FOR FULL SIZE

Sri Lanka Transport Board (SL.T.B) KATARAGAMA Depot 23ශ්‍රී9252 / KTG13 ASHOK LEYLAND bus at depot yard. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කතරගම ඩිපෝවට අයත් 23ශ්‍රී9252 / KTG13 දරණ ASHOK LEYLAND වර්ගයට අයත්  බස් රථයකි. 2011 වසරේ කතරගම ඩිපෝවේ ක්‍රියාත්මක වූ පුනරුත්තාපන ව්‍යාපෘතිය යටතේ අළුත්වැඩියා කල මෙම බස් රථය 1978 වසරේ ලංගම රථඇණිය හා එක්වී ඇත.
-CEYLON BUS CIRCLE-


බස් රථය ඩිපෝවේදී
 CLICK ON THE IMAGE FOR FULL SIZE‍
බස් රථයේ රියදුරු කුටිය
 CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ ආසන 3X2 
 CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ ආසන 3X2
 CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ පසුපස පෙනුම
                                                                                CLICK ON THE IMAGE FOR FULL SIZE




Sunday, October 13, 2013

62-5214 GREATWALL Super Luxury bus

 
CLICK ON THE IMAGE FOR FULL SIZE
 Sri Lanka Transport Board (SL.T.B) JA-Ela Depot 62-5214, GREATWALL Super Luxury bus. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය(ශ්‍රී ලං. ග. ම), ජා-ඇල ඩිපෝවට අයත් 62-5214, GREATWALL අධි සුඛෝපභෝගී බස් රථයකි.මෙම බස් රථය ජා-ඇළ ඩිපෝවට ලබා දුන් අතර, ඊට පෙර ශ්‍රී ලං. ග. ම නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය යටතේ සේවක ප්‍රවාහන බස් රථයක් ලෙස ධාවනය විය.ජා-ඇළ ඩිපෝවට ලබා දුන්පසු මෙය සාමාන්‍ය සේවා බස් රථයක් ලෙස ධාවනය වේ. ශ්‍රී ලං. ග. ම රථ ඇණිය සතු මෙම වර්ගයට අයත් එකම බස් රථයද මෙය වේ.
-CEYLON BUS CIRCLE- 
ඩිපෝ භූමි‍යේ නවතා ඇති බස් රථය
CLICK ON THE IMAGE FOR FULL SIZE

පසු කාලීන අළුත්වැඩියාවන් වලදී පසුපස තරමක් වෙනස්වී ඇත
CLICK ON THE IMAGE FOR FULL SIZE

සුව පහසු ලෙස ගමන් කල හැකි ආසන
CLICK ON THE IMAGE FOR FULL SIZE


බස් රථයේ ඉදිරිපස පෙනුම ඇතුලතින්
CLICK ON THE IMAGE FOR FULL SIZE

විදුලි සීනුව

CLICK ON THE IMAGE FOR FULL SIZE


බස් රථයේ සකසා ඇති ඩිකිය
CLICK ON THE IMAGE FOR FULL SIZE



Saturday, September 28, 2013

Ashok Leyland Bharath body bus at Kuliyapitiya

CLICK ON THE IMAGE FOR FULL SIZE

 Sri Lanka Transport Board (SL.T.B) Kuliyapitiya Depot 61-5251, Ashok Leyland Bharath body bus. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය(ශ්‍රී ලං. ග. ම), කුලියාපිටිය ඩිපෝවට අයත් 61-5251, Ashok Leyland Bharath Coach Builders සමාගම මගින් බද සැකසූ බස් රථයකි. මෙය 1992 දී නිෂ්පාදනය කර ඇත. හෝමාගම ඩිපෝව සතුව තිබූ මෙම බස් රථය වර්තමානයේ කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය කරයි.


-CEYLON BUS CIRCLE-

 රථයේ පසුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE

Bharath Coach Builders සමාගම මගින් බද සකසා ඇත
CLICK ON THE IMAGE FOR FULL SIZE




Monday, September 9, 2013

63-1973/WG26 GREATWALL bus

CLICK ON THE IMAGE FOR FULL SIZE

 Sri Lanka Transport Board (SL.T.B) Wattegama Depot 63-1973/WG26 GREATWALL bus. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වත්තේගම ඩිපෝවට අයත් 63-1973/WG26 දරණ GREATWALL වර්ගයට අයත් තනි දොර බස් රථයකි. කලක් නාරාහේන්පිට ලංගම ප්‍රධාන කාර්යාලය සතුව තිබුණු අතර අද වන විට වත්තේගම ඩිපෝව යටතේ මගී ප්‍රවාහනයට යොදවා ඇත. අද මෙම බස් රථයට බලය සපයන්නේ අශෝක් ලේලන්ඩ් යුරෝ එන්ජිමකිනි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ලංගම රථ ඇණිය සතු එකම බස් රථය බැවිනි.

-CEYLON BUS CIRCLE-

CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථය ඉදිරිපසින්
CLICK ON THE IMAGE FOR FULL SIZE

 බස් රථයපසුපස සහ පදවි සැමරුම සදහන් කර ඇති අයුරු
CLICK ON THE IMAGE FOR FULL SIZE

 බස් රථයේ මෙහෙයුම් කුටිය
 
CLICK ON THE IMAGE FOR FULL SIZE

 හදිසි දොරටුව ලෙස ඇති පසුපස වීදුරුව - INCASE EMERGENCY BREAK GLASS
 
CLICK ON THE IMAGE FOR FULL SIZE

 බස් රථයේ ඇතුලත සහ ආසන
CLICK ON THE IMAGE FOR FULL SIZE

ඉදිරිපස රෝදය 
 
CLICK ON THE IMAGE FOR FULL SIZE

 GREATWALL ලාංඡනය
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයට සවි කර ඇති අශෝක් ලේලන්ඩ් යුරෝ එන්ජිම
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ සවි කර ඇති ට්‍රාන්ස් මාර්ක් ලාංඡනය

 CLICK ON THE IMAGE FOR FULL SIZE

Friday, August 30, 2013

IC-2696, Mercedes Benz Mobile Services

CLICK ON THE IMAGE FOR FULL SIZE

 Sri Lanka Transport Board (SL.T.B) Yatinuwara Depot IC-2696, Mercedes Benz Mobile Services at Yatinuwara Depot. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය(SL.T.B), යටිනුවර ඩිපෝවට අයත් IC-2696, Mercedes Benz වර්ගයට අයත් කාර්මික සේවා රථයයි. මෙය 1957 දී බස් ජනසතුවත් සමගම ලංගම හා එක්ව ඇති අතර, ඊට පෙර පුද්ගලික ප්‍රවාහන සමාගමක් සතුව තිබී ඇත. 
இலங்கை போக்குவரத்து சபை யட்டினுவர சாலைக்குச் சொந்தமான IC-2696, Mercedes Benz  இனத்தைச் சேர்த்த பொறியியல் சேவைக்காகப் பயன்படுத்தப்படும் வாகனம். இது 1957 ஆம் ஆண்டளவில் தனியார் நிறுவனம் ஒன்றினால் வழங்கப்பட்டது.

-CEYLON BUS CIRCLE-

කාර්මික සේවා රථයේ පසුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE

 අළුත්වැඩියාව අතරතුර ඩිපෝවේදී
CLICK ON THE IMAGE FOR FULL SIZE

අළුත්වැඩියාව අතරතුර ඩිපෝවේදී(ඇතුළත)
CLICK ON THE IMAGE FOR FULL SIZE




AUSTIN lorry at Yatinuwara Workshop



CLICK ON THE IMAGE FOR FULL SIZE

 Sri Lanka Transport Board (SL.T.B) Yatinuwara Work Shop 24 ශ්‍රී 9029, AUSTIN lorry at Yatinuwara Workshop .1963 lorry bus was attached C.T.B fleet. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය(SL.T.B), යටිනුවර ප්‍රාදේශීය වැඩපොලට අයත් 24 ශ්‍රී 9029, AUSTIN වර්ගයට අයත් ලොරි රථයයි. මෙය1963 දී ලංගම හා එක්ව ඇත. යටිනුවර ප්‍රාදේශීය වැඩපොලට අයත් Fork Lift Truck ආපදාවට ලක්වීම නිසා මෙම ලොරිය Fork Lift Truck ලෙස කර්මාන්තශාලාවන් අතර එන්ජින් ගෙන යාමට භාවිතා කරයි.

-CEYLON BUS CIRCLE-

එන්ජිමක් ඔසවාගෙන යාමට සූදානමින්

 CLICK ON THE IMAGE FOR FULL SIZE

එන්ජින් ඔසවාගෙන යා හැකි ලෙස පසුපස සකසා ඇති අයුරු


 CLICK ON THE IMAGE FOR FULL SIZE












Monday, August 26, 2013

63-3354 LANKA ASHOK LEYLAND - LANKA Body

 
 CLICK ON THE IMAGE FOR FULL SIZE
SriLanka Transport Board (SL.T.B) Meetotamulla Depot LANKA ASHOK LEYLAND VIKING (lanka body)  63-3354/MM43 Bus at depot.This bus was repaired under rehabilitation program 2012, assuming office as Executive president Mahinda Rajapakshe. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මීතොටමුල්ල ඩිපෝවට අයත්  LANKA ASHOK LEYLAND VIKING 63-3354 (MM43) දරණ බස් රථය. මෙය ආනයනය කල ASHOK LEYLAND චැසියකට හෝමාගම කර්මාන්තශාලාවේදී බොඩි නිෂ්පාදනය කරන ලද බස් රථයකි. කලක් ධාවනයෙන් ඉවත්වු මෙම බස් රථය මීතොටමුල්ල ඩිපෝවේ ශ්‍රී ලංකා නිදහස් ප්‍රවාහන සේවක සමිතිය මගින් අළුත්වැඩියා කර 2012.12.31 දින නැවත ජනතා සේවයට සපයන ලදී.இலங்கை போக்குவரத்து சபை மீத்தோட்டமுல்லை சாலைக்குச் சொந்தமான LANKA ASHOK LEYLAND VIKING 63-3354 (MM43) பஸ். இந்த பஸ் ASHOK LEYLAND செஸியில் ஹோமகமை இ.போ.ச வேலைத்தளத்தில் body தயாரிக்கப்பட்டது.சிறிது காலம் பழுதடைந்த நிலையில் இருந்த இந்த பஸ் 2012 ஆம் ஆண்டு அதிமேதகு ஜனாதிபதி மகிந்த ராஜபக்ஷ அவர்களின் 2வது பதவியேற்பையொட்டி மீத்தோட்டமுல்லை சாலை ஊழியர்களால் மறுசீரமைக்கப்பட்டது.


-CEYLON BUS CIRCLE-

බස් රථයේ වම්පස පෙනුම
 CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථයේ පිටු පස පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE

සුවපහසුව ගමන් කල හැකි ලෙස සැකසූ ආසන
CLICK ON THE IMAGE FOR FULL SIZE





Saturday, August 24, 2013

22 ශ්‍රී 4748 - Mercedes Benz (OP.312 voll body)

CLICK ON THE IMAGE FOR FULL SIZE

 Sri Lanka Transport Board (SL.T.B) Kurunegala Work Shop 22 ශ්‍රී 4748, Mercedes Benz  (OP.312 voll body) bus at Kurunegala. This bus is running on Kurunegala Workshop to Nittambowa for Staff Transport. 1958 bus was attached C.T.B fleet. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය(SL.T.B), කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොලට අයත්  22 ශ්‍රී 4748 දරණ Mercedes Benz  (OP.312 voll body) වර්ගයට අයත් බස් රථයයි. මෙම බස් රථය කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොල සිට නිට්ටඹුව දක්වා සේවක ප්‍රවාහනයෙන් තම සේවය ලබා දෙයි. මෙම බස් රථ 1958 දී ලංගම හා එක්ව ඇත. இலங்கை போக்குவரத்து சபை குருணாகல் பிரதேச வேலைத்தளத்திற்குச் சொந்தமான  22 ශ්‍රී 4748  Mercedes Benz  (OP.312 voll body) பஸ். இந்த பஸ் குருணாகல் பிரதேச வேலைத்தளத்தில் இருந்து நிட்டம்புவ வரை இ.போ.ச ஊழியர்களின் போக்குவரத்து சேவைகளுக்காக பயன்படுத்தப்பாடுகின்றது. இந்த பஸ் 1958 ஆம் ஆண்டில் இலங்கை போக்குவரத்து சபையில் இணைத்துக்கொள்ளப்பட்டது.
-CEYLON BUS CIRCLE-

බස් රථයේ දකුණුපස පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථයේ වම්පස පැති පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථයේ පසුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE

CLICK ON THE IMAGE FOR FULL SIZE
Mercedes Benz ලාංඡනය
CLICK ON THE IMAGE FOR FULL SIZE
සුක්කානම සහ මීටර් පුවරුව
CLICK ON THE IMAGE FOR FULL SIZE
ෆයිබර් වලින් ඇති ආසන
CLICK ON THE IMAGE FOR FULL SIZE
පසුපසට විවර කල හැකි පසු පස වීදුරු යුගලය
CLICK ON THE IMAGE FOR FULL SIZE








Wednesday, August 21, 2013

23 ශ්‍රී 2399 DTS-Badulla

CLICK ON THE IMAGE FOR FULL SIZE
Sri Lanka Transport Board (SL.T.B) Badulla  Depot 23 ශ්‍රී 2399 MERCEDISE BENZ (LP322) (Wreahera Aluminium body) bus. 1965 this bus was attached to CTB .1965 දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බදුල්ල ඩිපෝවට එක්වුණු මෙය, වේරහැර ශ්‍රී ලංගම වැඩපොලෙහි බොඩි නිෂ්පාදනය කරන ලද බස් රථයකි මර්සිඩිස් බෙන්ස් (LP322) වර්ගයට අයත් බස් රථයකි. මෙම බස් රථය බදුල්ල රියදුරු පුහුණු පාසලේ පුහුණු කටයුතු සදහා යොදවා ඇත.
இலங்கை போக்குவரத்து சபை பதுளை  சாலைக்குச் சொந்தமான வேரஹர வேலைத்தளத்தில் body தயாரிக்கப்பட்ட MERCEDISE BENZ (LP322) பஸ். இந்த பஸ் பதுளை இ.போ.ச சாரதிப் பயிற்சிப் பாடசாலையில் சாரதிப் பயிற்சிக்காக உபயோகிக்கப்படுகின்றது.
 -CEYLON BUS CIRCLE- 


බසයේ පසුපස සහ පසුපසින් පැමිණෙන වාහන වලට දී ඇති අවවාදය
CLICK ON THE IMAGE FOR FULL SIZE

පරීක්ෂක මහතාගේ අවශ්‍යතාවයනට සකසා ඇති මේසය
CLICK ON THE IMAGE FOR FULL SIZE