Monday, July 14, 2014

NA-5237 Mattakkuliya Depot Bus

CLICK ON THE IMAGE FOR FULL SIZE

ශ්‍රී ලංගම මට්ටක්කුලිය ඩිපෝවට අයත් මෙම LAL (NA-5237) මෙම බස් රථය, දිනපතා පෙරවරු 6.00 පැයට මාර්ග අංක 610/245 අවිස්සාවේල්ල-අමිතිරිගල-කිරිදිවැල-182 නිට්ටඹුව-වේයන්ගොඩ-කටුනායක හරහා මීගමුව දක්වා වන අතර, අනතුරුව මාර්ග අංක 240 කොළඹ පැමිණෙයි. ‍කොළඹ සිට 145 ඔස්සේ මට්ටක්කුලිය පැමිණ සිය දෛනික සේවා අවශතා සිදු කර මාර්ග අංක 145 න් පිටකොටුවටත්, 240න් මීගමුවටත් පැමිණෙන අතර සවස 4.10 ට මීගමුවෙන් 245/610 අවිස්සාවේල්ල බලා ධාවනය කෙරේ.බස් රථයේ රියදුරු තැන මෙම බස් රථයට තමන් සතු පුද්ගලික ධනයක් ලෙස සලකා ධාවනයේ යෙදෙන අතර තම පුද්ගලික මුදලින් පැති කණ්නාඩි(Side mirrors) සවි කරෙගන අැත. මාර්ග කීපයක් ආවරණය වන පරිදි ධාවනය වන නිසා මුලදී පුද්ගලික බස් රථයන්ගෙන් විවිධ බාධා අැති වුවද ඒ සියලු බාධා මැඩගනිමින් බස් රථය අදටත් මහජන සේවයට කැපවී අැත.SriLanka Transport Board (SL.T.B) Mattakkuliya Depot LAL RUBY RUSHI body (NA-5237) 

බස් රථයේ පැති පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE

 බස් රථයේ ඇතුළත දිනපතා පිරිසිදු කර පිළිවෙළට ඇත
CLICK ON THE IMAGE FOR FULL SIZE

රියදුරු මහතාගේ පුද්ගලික මුදලින් දමි ඇති බස් රථයේ පැති කණ්නාඩි
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ පසුපස පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE

Wednesday, July 2, 2014

LAL Bharath (NA- 3377) HG depot bus

CLICK ON THE IMAGE FOR FULL SIZE

2012 වසරේදී කොළඹ සිට දක්වා ධාවනය කරමින් පවතින අතරතුර වැලිමඩ ආසන්නයේදී යාන්ත්‍රික දෝෂයකින් ගිනි ගැනීම නිසා දැඩි ලෙස අලාභහානි වූ ශ්‍රී ලංගම හෝමාගම ඩිපෝවට අයත් මෙම LAL Bharath (NA3377) බොඩියක් සහිත මෙම බස් රථය, බණ්ඩාරවෙල ප්‍රාදේශීය වැඩපොල මගින්, ගම්පොල ඩිපෝව සතුව තිබූ TATA 1510 (63-4006) බස් රථයේ බොඩිය මෙම බස් රථයට සවි කර ධාවනයට සපයන ලදී.SriLanka Transport Board (SL.T.B) Homagama Depot LAL Bharath body (NA3377) 

බස් රථයේ ඉදිරිපස
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ රියදුරු කුටිය
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ ඇතුලත ආසන
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ පසුපස වෙනස් කර නැත
CLICK ON THE IMAGE FOR FULL SIZE

ගම්පොල ඩිපෝව සතුව තිබූ TATA 1510 (63-4006) බස් රථයේ බොඩිය
CLICK ON THE IMAGE FOR FULL SIZE

 ගිනි ගැනීම නිසා දැඩි ලෙස අලාභහානි වූ  බසය
CLICK ON THE IMAGE FOR FULL SIZE





Monday, May 26, 2014

NA-1469 Kadawatha Depot Bus

CLICK ON THE IMAGE FOR FULL SIZE

SriLanka Transport Board (SL.T.B) Kadawatha Depot ISUZU bus. NA-1469/KW84. වර්තමානයේ කඩවත ඩිපෝව සතුව පවතින බස් රථයකි. පළමුව මෙම බස් රථය මහනුවර දකුණ ඩිපෝව සතුවන අතර පසුව ගම්පහ රියදුරු අභ්‍යාස විද්‍යාලය(වැලිසර) වෙත ලබා දෙන ලදී. දැන් මෙම බස් රථය කඩවත ඩිපෝ්‍ව යටතේ මගී ප්‍රවාහනයේ යෙදෙයි.


CLICK ON THE IMAGE FOR FULL SIZE 



 බස් රථයේ පසුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE


 බස් රථයේ ඉදිරිපස පෙනුම ඇතුලත
CLICK ON THE IMAGE FOR FULL SIZE


 බස් රථයේ පසුපස පෙනුම ඇතුලත
CLICK ON THE IMAGE FOR FULL SIZE



Wednesday, March 5, 2014

Teldeniya Depot(TD) Mobile Engineering Unit

                                                                                 CLICK ON THE IMAGE FOR FULL SIZE


Sri Lanka Transport Board (SL.T.B) Teldeniya Depot(TD) 22ශ්‍රී8458 TATA 1210 E Type Mobile Engineering Unit  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, වත්තේගම ඩිපෝවට අයත් 22 ශ්‍රී 8458 TATA 1210 E වර්ගයට අයත් ජංගම ආපදා සේවා රථය. මෙය මහනුවර දකුණ ඩිපෝව සතුව තිබුණු අතර, ධාවනයෙන් ඉවත්වී තිබියදී ජනපති 9 වන පදවිප්‍රාප්තිය නිමිතිකරගෙන තෙල්දෙනිය ඩිපෝවෙන් අළුත්වැඩියා කරන ලදී.
බස් රථයේ ඉදිරිපස 
                                                                              CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථයේ අමතර රෝද සවිකර ඇති අයුරු 
                                                                                    CLICK ON THE IMAGE FOR FULL SIZE
වැඩ මේස දෙකක් ඇති අතර එය ගිමන් නිවාගැනීමටද යොදා ගත හැක
                                                                           CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථය පරීක්ෂා කරන ඩිපෝ ඉංජිනේරු මහතා 
                                                                             CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථයේ පසුපස
                                                                                CLICK ON THE IMAGE FOR FULL SIZE
ලංකා බස් කවය මගින් ලබා ගත් ඡායාරූපයක්
                                                                             CLICK ON THE IMAGE FOR FULL SIZE

Sunday, March 2, 2014

Kirindiwela Depot 03/182 Katunayake-Embilipitiya bus (NB-2549)

CLICK ON THE IMAGE FOR FULL SIZE

SRILANKA TRANSPORT BOARD(SL.T.B)Kirindiwela Depot NB-2549/KD22 Bus at kirindiwela Depot.
ශ්‍රී ලංගම කිරිදිවැල ඩිපෝව මගින් මිලදී ගත් බස් රථ 03 අතරින් අවසන් බස් රථයයි. NB-2549/KD22 වන මෙම බස් රථය සෑම දිනකම උදෑසන කටුනායක සිට ඇඹිලිපිටිය බලා ධාවනය වන්නේ මිනුවන්ගොඩ-වේයන්ගොඩ-නිට්ටඹුව-කිරිදිවැල-පූගොඩ-හංවැල්ල-අවිස්සාවේල්ල-ඇහැලියගොඩ-රත්නපුර-කහවත්ත හරහාය. සතියේ සෑම දිනකම මෙම බස් රථය උදෑසන 05.20 ට කටුනායකින් ගමන් අරඹයි.

බස් රථයේ ඉදිරිපස
CLICK ON THE IMAGE FOR FULL SIZE
 බස් රථයේ පැති පෙනුම
CLICK ON THE IMAGE FOR FULL SIZE
 බස් රථයේ පසුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE
 බස් රථයේ පසුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE











Tuesday, February 25, 2014

Fiat 642S bus KANDY NORTH Depot

CLICK ON THE IMAGE FOR FULL SIZE

Sri Lanka Transport Board (SL.T.B) Kandy North depot Fiat 642S bus @ Kuliyapitiya. මහනුවර උතුර ඩිපෝවට අයත් 22ශ්‍රී2140 මෙම Fiat 642S වර්ගයට අයත් බස් රථයකි. මෙම වර්ගයේ බස් රථ 10 ඉතාලියෙන් ආනයනය කර ඇත . 1958 වසරේ මහනුවර උතුර ඩිපෝවට ලැබුණු අතර පසුකාලීනව යටිනුවර ඩිපෝවට මෙම බස් රථ කිහිපයක් අනුයුක්ත කරන ලදී. එමෙන්ම මෙම බස් රථය 1965 වසරේ මහනුවර සහ පොලොන්නරුව ප්‍රදේශයේ පල්ලියගොඩැල්ල ග්‍රාමය සදහා මෙම බස් රථය නව ගමන් මාර්ගයක් ආරම්භ කල අතර වර්තමානයේද එම ගමනාන්තය  මාර්ග සදහන්  පුවරුව දක්නට ලැබේ. මෙම බස් රථය මේ දිනවල දැයට කිරුළ ප්‍රදර්ශණ භූමියේ දක්නට ඇත.

බස් රථයේ පසු පස
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ ඉතාලියෙන් ගෙන්වූ බව සදහන් කර ඇත
CLICK ON THE IMAGE FOR FULL SIZE


 බස් රථයේ ගියර ලීවර 02කින් සමන්විතය
CLICK ON THE IMAGE FOR FULL SIZE


 බස් රථයේ මීටර් පැනලය සහ සුක්කානම
CLICK ON THE IMAGE FOR FULL SIZE


 ෆයිබර් වලින් නිමවූ ආසන
CLICK ON THE IMAGE FOR FULL SIZE


 බස් රථයේ රියදුරු කුටිය
CLICK ON THE IMAGE FOR FULL SIZE



බස් රථය හා සබැදි පෙර ලිපිය

Tuesday, February 11, 2014

63-0378 LANKA ASHOK LEYLAND bus

 CLICK ON THE IMAGE FOR FULL SIZE

Sri Lanka Transport Board (SL.T.B) Nittambuwa Depot 63-0378 / NT22 LANKA ASHOK LEYLAND  Bus. This bus is running on 245 Nittambuwa-Katynayake via Veyangoda. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, නිට්ටඹුව ඩිපෝවට අයත් 63-0378 දරණ ලංකා අශෝක් ලේලන්ඩ් වර්ගයට අයත් බස් රථය ඩිපෝ පරිශ්‍රයේදී. මෙම බස් රථ ලංගම ඒකල වැඩපොලේ (පුද්ගලීකරණය වීමට ප්‍රථම) බොඩි නිෂ්පාදිත බස් රථයක් වන අතර 2013 වසරේදී ඒකල ලක්දිව වැඩපොල (ලංගම ඒකල වැඩපොල) මගින් බොඩි අළුත්වැඩියා කරන ලදී. මෙම බස් රථය ධාවනය වන්නේ නිට්ටඹුව 245 ගුවන්තොටුපොල දක්වාය.
- CEYLON BUS CIRCLE -
බස් රථයේ ඉදිරිපස

 CLICK ON THE IMAGE FOR FULL SIZE


බස් රථයේ පසුපස

 CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ ඇතුළත ආසන පෙළගැස්ම

 CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ රියදුරු කුටිය

CLICK ON THE IMAGE FOR FULL SIZE

Saturday, February 1, 2014

WATTEGAMA Depot 60 ශ්‍රී 6922

CLICK ON THE IMAGE FOR FULL SIZE

Sri Lanka Transport Board (SL.T.B) WATTEGAMA Depot 60 ශ්‍රී 6922 / WG06 ISUZU ELR500  Bus. This bus is running on 636 Kandy-Matale via Wattegama Road. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, වත්තේගම ඩිපෝවට අයත් 60 ශ්‍රී 6922 / WG06 ISUZU ELR500 වර්ගයට අයත් බස් රථය. මෙම බස් රථ ලංගම හා එක්වී ඇත්තේ 1988 වසරේදීය. මෙම බස් රථය ධාවනය වන්නේ මාර්ග අංක 636 මහනුවර-මාතලේ (වත්තේගම පාර) දක්වාය.
-CEYLON BUS CIRCLE-

බස් රථය අළුත්වැඩියාව අතරතුර
                                                                           CLICK ON THE IMAGE FOR FULL SIZE


ලංකා බස් කවය ලබා දුන් ගමනාන්ත පුවරුව සවි කරමින්

 CLICK ON THE IMAGE FOR FULL SIZE

ලංකා බස් කවය ලබා දුන් ගමනාන්ත පුවරුව සවි කරමින්
CLICK ON THE IMAGE FOR FULL SIZE


බස් රථයේ සේවක දෙපල
 CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ ඇතුළත
 CLICK ON THE IMAGE FOR FULL SIZE
බස් රථයේ පිටුපස

 CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ පිටුපස
CLICK ON THE IMAGE FOR FULL SIZE





Monday, January 6, 2014

NB-6806 / KB96 ASHOK LEYLAND Bus

CLICK ON THE IMAGE FOR FULL SIZE

Sri Lanka Transport Board (SL.T.B) KESBEWA Depot NB-6806 / KB96 ASHOK LEYLAND bus at depot yard. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කැස්බෑව ඩිපෝවට අයත් NB-6806 / KB96  දරණ ASHOK LEYLAND වර්ගයට අයත්  බස් රථයකි. ලීසිං පදනම මත ලබා ගත් බස් රථයක් වන අතර, මෙය ආසන 49කින් සමන්විතය. බණ්ඩාරගම සිට මාර්ග අංක 17/255 ඔස්සේ මහනුවර බලා ගමන් ගන්නා මෙම බස් රථය නැවත මහනුවර සිට මාර්ග අංක 01 ඔස්සේ කොළඹ බලා ධාවනය වේ.
-CEYLON BUS CIRCLE-

බස් රථයේ ඇතුලත
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථයේ ඇතුලත
CLICK ON THE IMAGE FOR FULL SIZE
  
බස් රථය ධාවනයට සූදානම් කරමින් ඩිපෝ අංගනයේදී
CLICK ON THE IMAGE FOR FULL SIZE

බස් රථය ධාවනයට සූදානම් කරමින් ඩිපෝ අංගනයේදී
CLICK ON THE IMAGE FOR FULL SIZE
  
කොළඹ බලා ධාවනයට සූදානමින් මහනුවර බස් නැවතුමේ
CLICK ON THE IMAGE FOR FULL SIZE

කොළඹ බලා ධාවනයට සූදානමින් මහනුවර බස් නැවතුමේ
CLICK ON THE IMAGE FOR FULL SIZE